Browsing Tag

court

ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් – රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණත් කරලා

ගුරු විදුහල්පති වරුන් ඊයේ (04) දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණයක නිරත වීමෙන් අනතුරුව අත් අඩංගුවට ගෙන අද (05) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගුරුවරුන් ඇතුලු 44 දෙනා ඇප මත නිදහස් කර තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය…

ආයුධ පෙන්වාවි යැයි බියෙන් වෙලේ සුදාගේ මවත් උසාවි යයි !

මත්කුඩු ජාවාරම් කිරීමේ චෝදනාවට මේ වන විට මරණ දණ්ඩනය නියමවී ඇති විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති පුද්ගලයාගේ මව සිය පුත්‍රයා වෙනුවෙන් අධිකරණයට ගොස් තිබේ. තාරක විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක ඇතුළු දෙදෙනෙකු පොලිස් භාරයට ගැනීමෙන්…

මුඛ ආවරණ අනිවාර්යයි – බ්‍රසීල ජනාධිපතිට අධිකරණයෙන් අතුල් පහරක් !

බ්‍රසීල ජනාධිපතිවරයාට, එළිමහනේ සිටියදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය කිරීමට එරට අධිකරණයක් කටයුතු කර තිබේ. බ්‍රසීලයේ ෆෙඩරල් අධිකරණයක විනිසුරුවරයකු වන හෙනාටෝ කොඒලෝ බොරේල්ලී විසින් ඒරට ජනාධිපති ජාර් බොල්සනාරෝට මෙම නියෝගය කර ඇත. ඒ අනුව…

චූදිතයන් බේරන්න පොලිස්පති අයාලේ යයි !

සී.ඇයි.ඩි.යේ විමර්ශන ගැටළු නිසා විමර්ශන මත පදනම් ව පවත්වාගෙන යන නඩු තාවකාලිකව බහා තැබීමට පියවර ගන්නා ලෙස වැඩ බලන පොලිස්පති විසින් නීතිපති ගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.