Browsing Tag

colombo

පොහොර වෙනුවෙන් මින්නේරිය පිරෙයි !

වී ඇතුළු තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව විශාල පිරිසක් අද (14)දා මින්නේරිය නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ. ඒ සඳහා ගොවීන් 2,000කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර, මේ නිසා මින්නේරිය නගරයෙන්…

සරසවිය සහ නවාතැන

මගේ යාලුවෙක් එක්ක දවසක් ඔහු උසස් අධ්‍යාපනය හැදෑරූ සරසවිය ඉදිරියෙන් ගමනක් ගියා. ඔහු සරසවිය ඇස් මානයෙන් ඉවත් වෙනකම් ඒ දෙස බලාගෙන ගියෙ.පස්සෙ ඔහු කිව්ව ඔහුට සරසවිය දකිද්දි කුමක් හෝ නොදන්නා ආරක්ෂාකාරි බවක් දැනෙනව කියල. සරසවි බිම තුල ලොකු…

අහ්නෆ් හමුවෙන්න නීතිඥයන්ට අවසර !

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර භාරයේ සිටින අහ්නාෆ් ජසීම් කවියා වෙත ප්‍රවේශ වීමට නීතිඥ-සේවාදායක වරප්‍රසාද සහ රහස්‍යභාවය පවත්වා ගැනීමේ අයිතිය ඇතිව, ඔහුගේ නීතිඥයින්ට අවසර දෙන ලෙස ⁣ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය. මුර්දු…

ශ්‍රී ලංකාවේ කොවිඩ් – 19 රෝගය වැළදුණහොත් ඔබේ ඉරණම කුමක් ද?

අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවක් හා ශක්තිමත් රෝහල් පද්ධතියක් පවත්නා බැවින් කෝවිඩ් රෝගය වැළඳුණහොත් ඉක්මණින් සුවය ලබා නිවසට පැමිණෙන්නට හැකිවේ යැයි ඔබ සිතා සිටිනවා විය හැක. ඇතැම් විට එසේ නොවන්නට ද ඉඩ තිබේ. දැනටමත් රෝගය පැතිරෙන සම්භාවිතාව අනුව…

එල්. ටී. පී. මංජුශ්‍රී – නූතනවාදී සිත්තරෙක්…

Nun and Noble Female Devotee නමින් 1973 දී කඩදාසිය මත වෝටර් කලර් වලින් එල්. ටී. පී. (ලොකු කංකානම්ගේ තෝමස් පීරිස්) මංජුශ්‍රී | 1902 - 1982 | විසින් අඳින මේ සිතුවම මා පෙරේදා දුටුවේ මාගේ උපන්දිනය වෙනුවෙන් විදර්ශන කාර්‍ය මණ්ඩලය මට තිළිණ කළ L.…

ග්‍රාම නිලධාරී වසම් 6 ක් හුදකලා වේ, වසම් ගණනාවක් හුදකලා බවින් නිදහස්

අද (20) උදෑසන 6.00 සිට මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 5ක් සහ කොළඹ ග්‍රෑන්ෆාස් හි මහවත්ත පාරේ 233 වත්ත හුදකලා කර ඇති අතර දිස්ත්‍රික්ක 6 ක පොලිස් බලප්‍රදේශ 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 42ක් පමණ හුදකලා බවින් නිදහස් කිරීමට…

ශ්‍රී ලංකාවේ කොරෝනා ප්‍රභේද 6ක් පැතිරෙමින් යනවා

කොරෝනා ප්‍රභේද පිළිබඳ පරීක්ෂණ පවත්වන මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු ශ්‍රී ජයවර්ධනපුර පර්යේෂණ කණ්ඩායම විසින් රට තුළ පැතිරෙන කොරෝනා ප්‍රභේද හයක් දැනට සොයාගෙන ඇත. ඒ අනුව වඩා වේගයෙන් ව්‍යාප්ත වන සහ මාරාන්තික B 1.1.7…

තවත් දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි

තවත් දිස්ත්‍රික්ක 4කට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් අද (05) පෙරවරුවේ සිට හුදකලා කරන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. එම ප්‍රදේශ වළ පවතින කොවිඩ් -19…

අද සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දිනින් නින ආසාදිතයන් වැඩි වීමත් සමඟ දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණයක කරයි. මෙලෙස අද සිට හුදකලා වන ප්‍රදේශ මෙසේය, කොළඹ දිස්ත්‍රික්කයේ මොරටුමුල්ල පොලිස් බල ප්‍රදේශයේ…

” කොළඹ, ගම්පහ සහ කුරුණෑගල අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස නම් කරයි”

අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක ලෙස සැලකිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මෙම ඉහත දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව දිනින් දින ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති…