Browsing Tag

chulananda samaranayaka

“හඳයා නෙරුඩගෙ චරිතය පූජාසනයෙන් බස්සලා පොලවෙ හිටවනවා” – “මැල්කා කරපු ඉහලම…

ශාලාව අඳුරු වෙලා තිරය මත දිය බුබුළු නැගෙන හඬත් එක්ක රත් පැහැ සාරියක් දිය යටින් චලනය වෙන්න පටන් ගත්තා. පැබ්ලෝ, කවුරුත් දන්න පැබ්ලෝ නෙරුඩගෙ ජීවන අන්දරයේ කොටසක් හඳයගෙ කැමරාවෙන් යළි ලියවෙන්න අරගෙන. නෙරුඩ වීරයෙක්. වීර කවියෙක්. චිලියෙ ලේ වැකි…

‘දංගෙඩිය’ ආර්ථික බලය හමුවේ කදින් වෙන් වෙන සෙබාදහමේ හිස

බල අරගල හා සොභා දහමට එරෙහි ඊනියා සංවර්ධනයේ විපාක පෙන්වන විශිෂ්ට සාහිත්‍යය කෘතිය චිංගීස් අයිත්මාතොව් යනු සෝවියට් සාහිත්‍යය වංශ කතාවේ නොමැකෙන සටහන් තැබූ මෙන් ම ශ්‍රී ලාංකික සාහිත්‍ය රසිකයන්ගේ ද හදේ පැළපදියම් වූ ආත්මීය සාහිත්‍යකරුවෙකි.…

ඔහු සිය පියවර ලකුණු ඉතිරි කර නික්ම ගියේය

ජීවිතයෙහි අපට කලාතුරකින් හමුවන සහෘදයෙකු හට සමුදෙමින් ඔහු රැගත් පෙරහැර සුසානභූමිය කරා ඇදෙන මොහොතේදී වෙනත් ස්ථානයක හමුවූ අප පිරිසක් අතර සමාජ වෙනසක් සඳහා වන කතාබහක් ඇවිල යමින් තිබිණි. ඊට පෙරදා රැයෙහි තවත් සහෘද පිරිසක් සමගින් කළ කතාබහේ…

විසල් නුග රුක උයන හරිමැද – සැබැවි නැගෙනා අයුර සොඳුරුය

නොමඳ සෙවණක් පිරිනමන බව පතුරමින් අතු නිබඳ අඟවන විසල් නුග රුක උයන හරිමැද සැබැවි නැගෙනා අයුර සොඳුරුය එහෙත් මගියනි බෝ විඩාබර නොදිටීද සෙවණට ඇදෙන සඳ පොලව යට දිග ඇදී දස අත පැතිරේය මහ මූල මණ්ඩල ටිකින් ටික අතු ‍දැදුරු කරගෙන පොලව සොයමින් ඇදෙන අරළුද…

ගෙත්තම්පාණෙහි නිමේෂයක්

වසර හතළිස් දෙකක කවි සැරියකින් පසුව ඔහු ගෙත්තම්පාණට අවතීර්ණව සිටී. ඒ සැරිය පුරා ඔහු සිය පැසෙහි එකතු කරගෙන රසික කැළට බෙදා දුන් කවි ගෙත්තම් ගොනු දහයකි, පරිවර්තන කවි ගෙත්තම් ගොනු එකකි, ගී ගෙත්තම් ගොනු නවයකි, වෙනත් ගෙත්තම් ගොනු අටකි, රම් බාගයකි.…

“ඔහු කලා – කරුවක් නොවිය යුතු බව සිය භාවිතාවෙන් ඔප්පු කළ මිනිසෙකි”

රූපවාහිනී පුවත් කියනා කෙහෙල්මල් බලන්න වාඩි වුවහොත් හිතට දැනෙන අප්පිරියාවක් තිබේ. ඒ දිනපතා කෙරෙනා ඊනියා මරණ විශ්ලේෂණයයි. සැමදාම එහි අවධාරණයෙන් කියනා දෙයක් තිබේ. ඒ වැඩියෙන් මිය යන්නේ හැටට වැඩි අය බවයි. එය ඇසූ සැණින් එමගින් ව්‍යංගයෙන් ඇඟවෙන…

හොරු රජකරති බය නැතුවම නිදැල්ලේ

දම්සක අතේ ගහගෙන එන පරෙයියා බැටන් පොල්ල උස්සාගත් හපුයියා බලය දකින විට නැමෙනා කොබෙයියා රටකට ලබන කල දැක්කම හපොයියා කූඩුවෙ ඉන්න ඕනැ උන් කවුන්සිලේ හිවලුන් සිල් අරං වැදි බණ විදිල්ලේ කුදලා රැගෙන යති පුරවැසි ඇසිල්ලේ හොරු රජකරති බය නැතුවම නිදැල්ලේ…

“ඉතිහාසය ප්‍රබන්ධයට මුසුකරන ඉන්දියානු සාහිත්‍යකරුවා.”

ඉන්දියානු ලේඛක අමිතාව් ගෝෂ් ගැන මුලින්ම මගේ අවධානය යොමු කෙරුනේ අප මිත්‍ර චූලානන්ද සමරනායක සහෝදරයා විසින්. ඒ අප දෙදෙනා දිල්ලියේ ඉතා කෙටිකලක් ගත කල අවස්ථාවේ දී. ඉතිහාසය ප්‍රබන්ධ ගතකිරීම ගැන කල කතාබහක දී යළිත් අමිතාව් ගෝෂ් ගැන ලියනගේ අමරකීර්ති…

අද සියල්ලෙන් සමුගත් මාලනී ගෝවින්නගේ වෙනුවෙන් වචනවලට නැඟුණු කඳුළු

මාලනී ගෝවින්නගේ ඊයේ(21) දිනයේ මියගිය පුවත ඇසීමෙන් පසු ඇයගේ හිතවතුන්, ඇගේ පරිවර්තන රසවිඳි අය සිය facebook පිටුව තුළ කඳුළු වචන වළට පෙරලමින් තබන ලද සටහන් විශාල ප්‍රමාණයක් දක්නට ලැබිණි. මෙහි එකතුව ඇත්තේ ඉන් අප ඇස ගැටුණු කිහිපයක් පමණි. අද (22)…

” අපේ රජය ආවට පස්සෙ…!”

කවුද මේ උඩ පනින්නේ? අර පොලිස්කාරයෙක් මිනිහෙක් පෙරලලා දමලා ඒ මිනිහගේ ඇඟ උඩට පනින එක පිළිබඳව අපේ කෝපය එල්ල කළ යුත්තේ කොතැනටද? ඔබ හොඳින් දකින්න ඇති මේ වගේ සිදුවීම් පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවලින් මතුවුනා. මෙයින් පැහැදිලි වෙන්නේ…