Browsing Tag

china

වරාය නගරයෙන් රාජ්‍ය භාෂා හැළෙයි !

කොළඹ වරාය නගරය අභ්‍යන්තරයේ පිහිටි උද්‍යානයක නාම පුවරුව සම්බන්ධයෙන් සංවාදයක් ඇති වී තිබේ. මේ උද්‍යානයේ නාම පුවරුවෙන් රාජ්‍ය භාෂාවක් වන දෙමළ භාෂාව ඉවත් කර, චීන භාෂාව යොදා තිබේ.

චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට වැටෙයි

පසුගිය දා පාලනයෙන් ගිලිහී, පෘථිවි කක්ෂයේ රඳී තිබූ, මීටර් 30 ක දිගින් යුත් චීන රොකට් කැබැල්ල ඉන්දීය සාගරයට පතිත වූ බව චීන වාර්තා සඳහන් කරයි. ශ්‍රී ලංකාව සහ ඉන්දියාවට නිරිත දිගින් ඉන්දියානු සාගරයට මෙම ටොන් 21 ක් බර රොකට් කැබැල්ල කඩා වැටී…

වරාය නගර කොමිෂන් සටන ආණ්ඩුව දැනට පරාදයි !

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පසුගිය 06 දා පවසා තිබිණි. ඒ නිගමනය ලැබී ඇති බව ද ඔහු සඳහන් කර තිබිණි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ…

“වරාය නගරය තුළ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් ගෙවන්නත් නිර්දේශයක් කරල”

වරාය නගර බල ප්‍රදේශයේ වැටුප් විදේශීය මුදල් ඒකකයකින් (බොහෝ දුරට යුවාන්වලින්) ගෙවිය යුතු බවට නිර්දේශයක් මෙම පනතට ඇතුළත් වී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අවධාරණය කරයි. අනුර දිසානායක මේ බව අවධාරණය කර සිටියේ බත්තරමුල්ල…

“සිනොෆාම්“ එන්නත් තොගයක් චීනයෙන් ලංකාවට

චීනයේ නිෂ්පාදිත “සිනොෆාම්“ එන්නත් මාත්‍රා ලක්ෂ 6ක තොගය භාරගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටුනායක ගුවන්තොටුපොළට ගොස් එම තොගය බාරගෙන තිබේ. එම එන්නත් තොගය චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් 869 දරණ ගුවන් යානය අද (31)…

රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී ඉම්රාන් ඛාන්ගෙන් ඉවසිලිවන්ත ඉනිමක්

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරය ලෝක අවධානයට ලක්වුණේ ගොඩනැගෙමින් පවතින දෙවන සීතල යුද්ධයේ තවත් දිගුවක් ලෙස. ඇමෙරිකාව හා චීනය අතර බල අරගලයේ මර්මස්ථානයක් ලෙස ඉන්දියානු සාගර කලාපය පත්වෙමින් පවතින බව පැහැදිලියි. ඒ නිසාම 21 වන…

වැලිකඩත් චීනයට ?

වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයට රැගෙන ගොස් අධි ආරක්ෂිත බන්ධනාගාරයක් බවට පතකිරීමට සැලසුම් කර ඇති බව ලොහාන් රත්වත්තේ රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. එමගින් බන්ධනාගාර තුළ පවතින තදබදය ද අඩු කරගත හැකි බව ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ…

චීනය යුරෝපා සංගමයේ ප්‍රධානම වෙළෙඳපොළ බවට පත්වෙයි

2020 දී, ඉතිහාසයේ පළමු වරට චීනය ඇමරිකාව අභිබවා යමින් යුරෝපා සංගමයේ ප්‍රධානම වෙළෙඳපොළ බවට පත්ව තිබෙනවා. යුරෝපීය සංඛ්‍යාලේඛන කාර්යාලය (Eurostat) පවසන පරිදි 2020 දී යුරෝපා සංගමය විසින් චීනයට කෙරෙන අපනයනයන් සියයට 2.2 කින් ඉහළ ගිය අතර චීනයෙන්…

චින එන්නත් ලක්ෂ 3 ක් පෙබරවාරියේ ලංකාවට

චිනය විසින් කොවිඩ් 19 වසංගතය මැඩලීම වෙනුවෙන් නිෂ්පාදිත එන්නත් ලක්ෂ 3 ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාගත කිරිමට තීරණය කර ඇතැයි චින තානාපති කාර්යාලය නිවේදය කරයි. එම නිවේදනයේ මෙසේද දැක්වේ. චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය පදනම්…

කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය

පසුගිය 2020 වසරේ මාර්තු මස සිට වසර අග දක්වා චීනයෙන් අපනයනය කෙරුණු වසංගත වැළැක්වීමේ සහ පාලන ද්‍රව්‍යවල වටිනාකම යුවාන් බිලියන 438.5 ක් බව චීන ජාතික රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලී කුවේ වෙන් ඊයේ(14) රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය විසින්…