Browsing Tag

centro mahaweli

කලු රංජි- රළු කංජි

කලු රංජිගේ දිවි සැරිය අලලා ලියැවුන කෘතියෙහි එළිදැක්වීමේ උළෙල හමාරව මහවැලි කේන්ද්‍රයේ පඩිපෙල බසිනා විට පාරෙන් එහා පැත්තේ විහාර මහා දේවී උයනෙහි විදුලි පහන් දැල්වෙමින් තිබිණි. උදේ වරුවෙහි මහජන පුස්තකාල ශාලාවෙහි පැවති හැත්තෑ එකේ සහෝදරත්ව…