Browsing Tag

central bank of sri lanka

රුපියල් බිලියන 1,400ක් අච්චු ගැසූ වසරක් !

2021 වසර තුළ පමණක් මහ බැංකුව විසින් රුපියල් බිලියන 1,400ක මුදලක් (ට්‍රිලියන 1.4) නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආර්.ඒ.අනිල් පෙරේරා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති…

අජිත් නිවාඩ් කබ්රාල්ගේ පත්වීම බලරහිත කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයට තව පෙත්සම් දෙකක්

මන්ත්‍රිධුරයෙන් ඉවත් වූ අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් පත්කිරීමට ගනු ලැබූ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් කර තිබේ. එම පෙත්සම්…

භාණ්ඩ 623ක් ආනයනයේදී සියයට සීයක මුදල් තැන්පතුවක්

ආනයනය කිරීමේදී සියයට සියයට ආන්තික මුදල් තැන්පතු කාණ්ඩ 11කට අයත් භාණ්ඩ 623ක් අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (08) වැනිදා රැස් වූ අතර එහි දි මෙම තීරණය ගෙන…

තෙල් සංස්ථාවේ කෝටි 30,000ක අබිරහසක් !

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සමස්ත ණය ප්‍රමාණය පසුගිය මාස හයේදී රුපියල් කෝටි 30,650කින් ඉහළ ගොස් තිබේ. එය රාජ්‍ය ආයතනයක් කෙටි කාලයක් තුළ ලබාගත් ඉහළ ම ණය ප්‍රමාණය බව මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ණය වීම…

මහ බැංකුව අද (21) 195.21ක් කියන ඩොලරය වාණිජ බැංකු වල 202.00 ට වැඩියි

ශ්‍රී ලංකා මහ බැංකුව වර්තමානයේදී ඉදිරිපත්කරමින් පවතින විදේශ විනිමය අනුපාත සම්බන්ධ නිල සංඛ්‍යා දත්ත සහ වෙළඳපොළේ පවතින සැබෑ විනිමය අනුපාතය අතර විශාල පරතරයක් පවතින බව අනාවරණය වේ. දිනපතා නිකුත් කරන වාණිජ බැංකු විනිමය අනුපාත සහ මහ බැංකුවේ නිල…

මහා බැංකු අධිපති නිරෝධායනයේ

කොළඹ කොටුවේ පිහිටි ශ්‍රී ලංකා බැංකු ආපනශාලා සේවකෙයකු කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ හඳුනාගැනීමත් සමඟම මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක්කර තිබේ.…

උකස් තැබීම් ඉහල ගිහින්

මේ වසරේ (2020) පසුගිය මාස හයට වාණිජ බැංකු හා මූල්‍ය ආයතනවල ස්වර්ණාභරණ උකස් මධ්‍යස්ථාන වල රන් භාණ්ඩ උකස් තබමින් ලබාගෙන ඇති ණය මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 643ක් බව වාර්තා වේ. ශ්‍රී ලංකා මහා බැංකු වාර්තා පෙන්වා දෙන ආකාරයට රන් ණය සඳහා ලබාදෙන…

ණය ගෙවන්න සහන කාලයක්

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර යළි නඟා සිටුවීමේ ජාතික වැදගත්කම හඳුනාගත් ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ…

කොවිඩ් නිසා ආර්ථිකය ඍණ වර්ධනයක

ශ‍්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේදී ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කරමින් සියයට 1.7 කින් පසුබෑමට ලක්වනු ඇති බවට ශ‍්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත. ඒ සඳහා හේතුව ලෙස දක්වන්නේ කොවිඞ් -19 බලපෑම යි. ශ‍්‍රී ලංකා මහ බංකුව විසින් නිකුත් කළ ‘මෑතකාලීන…

‘රටවිරු’ විනිමය පහතට වැටෙයි

විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විසින් මෙරටට එවන විනිමය ප්‍රමාණය 2019 වසරට සාපේක්ෂව 2021 වසර වනවිට 14% කින් පමණ පහත බසිනු ඇතැයි ලෝක බැංකුව පවසයි. ඊට හේතුව ගෝලීයව පැතිර පවත්නා කෝවිඩ්-19 වසංගතය හා ඒ සමඟ ඇතිවන ආර්ථික අර්බුදය බවයි ඔවුන්…