Browsing Tag

bangaladesh

ශ්‍රී ලංකාවට කඩුලු 05 ක ජයක් – චරිත් අසලංක නොදැවී 80 යි

පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ බංග්ලාදේශයට එරෙහි අද (24) තරඟය කඩුලු 05 කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. සාජා නුවර පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත…

බංග්ලාදේශය හා අපි

බංග්ලාදේශය පිටතින් බලන විට පෙනෙන්නේ අපිට වඩා දියුණුවෙන් අඩු රටක් ලෙසිනි. අපි 1948 නිදහස් රාජ්‍යයක් බවට පත් වද්දී නැගෙනහිර පකිස්ථානය ලෙස සිට ස්වාධීන රාජ්‍යයක් බවට ඔවුන් පත් වූයේ 1972 දී ය. ඒ අනුව ඇත්ත වශයෙන් බංග්ලාදේශයේ වසන්නේද ඔරිජිනල්…

සංගාගේ වාර්තා ඇතුලේ තවත් වාර්තා

සංගා පිට පිටම එක්දින ශතක 4 ක් රැස් කරගෙන තිබෙන බව අපි හැමෝම දන්නවා. ඒත් එම වාර්තාව ඇතුලේ තවත් අපූරු වාර්තාවක් තිබෙන බව හුගක් අය දන්නේ නැතුව නැති. ඔවු, සංගා පිට පිටම එක්දින ශතක 4 ලබාගත්තේ 2015 එක්දින ලෝක කුසලානයේදීය. එම ශතක 4 න් තුනක්ම සංගා…

යුරෝපා පාර්ලිමේන්තුව ලංකාවේ GSP+ සහනය තහනම් කිරීමේ යෝජනාවක් සම්මත කරයි!

නීතිඥ හිජාස් හිස්බුල්ලා හා ශානි අබේසේකර අනීතික ලෙස රඳවා තබා ගැනීම ඇතුලු මානව හිමිකම් උල්ලංඝනය වීම් , 20 වන සංශෝධනයෙන් පසු අධිකරණය ස්වාධීනත්වයට ඇතිව ඇති බලපෑම සහ පාර්ලිමේන්තු බලය හීනවීම ආදිය ගැන අවධානය යොමු කරන බව එහි දක්වා තිබේ. මීට පෙරද…

“ලංකාවේ සංචරණ සීමා කියන්නේ ඇඳිරි නීතියට කියන තවත් නමක්”

සංචරණ සීමා ජූනි 14 වෙනකල් දික් කරලා. වෙන රටවල සංචරණ සීමා වගේ නෙවෙයි. ලංකාවේ සංචරණ සීමා කියන්නේ ඇඳිරි නීතියට කියන තවත් නමක්. කොවිඩ් අර්බුධය ලංකාවට ආවේ තනිවම නෙවෙයි. විශාල ආර්ථික අර්බුධයකුත් එක්ක. ඒ හින්දා වෙනත් අවස්ථාවල වසංගතයක් පාලනය කරනවා…

“හැමෝටම පිකාසෝලා වෙන්න බෑ. ඒ හින්ද පිකාසෝලා රැක ගත යුතුයි”

රංගන හේරත් කියන්නෙ අජිත් ද සිල්වගෙන් පස්සෙ අපිට හිටපු හොඳම වමත් දඟ පන්දු යවන්නා. ඔහුගෙ ටෙස්ට් අත්දැකීම් හා දස්කම් දෙවෙනි වෙන්නෙ මුරලිට විතරයි. ටෙස්ට් වලින් සමු ගත්තට පස්සෙ ඔහු level 11 පුහුණු පාඨමාලාවත් හැදෑරුවා. ඒ කියන්නෙ හොඳ දඟ පන්දු…

එංගලන්ත සංචාරයට මූලික සංචිතය නම් කරයි – 20/20 නායකත්වයත් කුසල් ජනිත්ට

මෙම මස (ජුනි) මස මැද භාගයේදී ආරම්භ වීමට නියමිත එංගලන්ත සංචාරය සඳහා ක්‍රීඩකයන් 28 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයක් තෝරාගනු ලැබ තිබේ. මේ අතර එම සංචිතයට හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ද නම් කර තිබුනද…

අගමැතිගේ ණය සංචාරය සාර්ථකයි – බංග්ලාදේශය සමග විනිමය හුවමාරුවක් !

ශ්‍රී ලංකාව සමඟ ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු ගිවිසුමක් කෙටුම්පත් කිරීම සඳහා බංග්ලාදේශ බැංකු අධ්‍යක්ෂ මණ්ඩලය ඉරිදා (23) අනුමත කළ බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කරයි. නීතිමය පසුබිම පිළිබඳව විමර්ශනයකින් අනතුරුව රජය විසින් මෙම…

ශ්‍රී ලංකා – බංග්ලාදේශය පළමු එක්දින තරඟය

බංගලාදේශයේ ඩකාහිදී ඊයේ (23) පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරදා බංග්ලාදේශ ලකුණු 33 ක ජයක් ලබාගත්හ. මෙම ජයත් සමගින් තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේදී 1-0 ක් ලෙසින් පෙරමුණ ගත් බංග්ලාදේශ කණ්ඩායම ලෝක කුසලාන සුපිරි ලීගය…

ශ්‍රී  ලංකාව ටෙස්ට් තරඟාවලිය ජය ගනියි, ප්‍රවීන් ලකුණු 178 කට කඩුළු 11 ක්

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර පැවැත්වෙන දෙවනි ටෙස්ට් තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209 ක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. මෙම තරඟයේ විශේෂම සිදුවීම වුවේ කුළුඳුල් ටෙස්ට් වරම් හිමිකරගත් ප්‍රවීන් ජයවික්‍රම ඉනිම් දෙකේදී කදුළු 11 ක් ලබා ගැනීමයි. එහිදී…