Browsing Tag

badulla

දේශපාලනයකින් තොරව අද(18)ත් වෙළෙඳ සංගම් තවත් නගර කිහිපයක් වසා දමයි

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් නගර කිහිපයක වෙළෙඳසැල් වසා තැබීමට අදාළ වෙළෙඳ සංගම් තීරණය කර තිබේ. මේ අනුව අද (18) සිට බදුල්ල, ත්‍රිකුණාමලය, රත්නපුර සහ බලංගොඩ යන නගරවල සියලු වෙළෙඳ සැල් සතියක කාලයක් ද හෙට (19) සිට වැලිමඩ…

රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා සභාපතිගේ ක්‍රියාකලාපයට එරෙහිව ..!

රිදීමාලියද්ද වීරගොල්ල ප්‍රදේශයේ උද්ඝෝෂණයේ යෙදුණු ගම්වාසීන්ට රීදිමාලියද්ද ප්‍රාදේශීය සභාවේ සභාවේ සභාපතිවරයා ඇතුලු මැර පිරිසක් පහරදීමට විරෝධය පල කරමින් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ ජනතාව සමඟ විරෝධතාවයක් අද (ජුනි 29) අදාඋල්පත…

බදුල්ලේ PHI වරුන් නිවාඩු දමා වැඩවර්ජනයක

බදුල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අද (10) අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිරතවීමට තීරණය කරයි. දිස්ත්‍රික්කය තුළ කොවිඩ් මර්ධන කටයුතු සඳහා වන වැඩි පිළිවෙල නිසි පරිදි සිදු කිරීමට හැකියාවක් නොමැති නිසා…

ජිවිත 15 ක් බිලිගත් අනතුර- මාස 6ක් කළුගල ඉවත් නොකළවුන්ද වගකිව යුතුය

අද දින අහිංසක මිනිස් ජිවිත 15 කට මරු කැ ඳවු ලුණුගල- බදුල්ල මාර්ගයේ බස් රථ අනතුරට ප්‍රධානම හේතුව මීට මාස 6කට පෙර එම මාර්ගයට කඩා වැටුණු කළු ගල මේ දක්වාම ඉවත් නොකිරීම බව ප්‍රදේශවාසීහු කියති. මෙම පාරේ එක් මංතිරුවක් වසාගෙන තිබෙන එම කළු ගල පසුකර…

පස්සර බස් රථ අනතුර – මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළට

මොණරාගල - බදුල්ල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීයාමෙන් සිදුවූ අනතුරින් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරති. ලුණුගල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික…

රටපුරා රෝහල් ගණනාවක වැඩ අඩාලයි

බලන්ගොඩ, කරාපිටිය , මහමෝදර, රෝහල් වළ සහ පුත්තලම දිස්ත්‍රික් රෝහල, බදුල්ල දිස්ත්‍රික්කයේ රෝහල් රැසක සෞඛ්‍ය කාර්ය සහයකයින් සහ තවත් සුළු සේවා අංශ කිහිපයක කාර්ය මණ්ඩලය අද (24) අසනීප නිවාඩු දමා සේවයට වාර්තා කර නොමැත. රැකියා ලක්ෂයේ වැඩපිළිවෙළ…

ඌව වෙල්ලස්සේ ස්ථිර භෝග – ගෙවතු වගා නව ව්‍යාපෘතියක් ඇරඹෙයි

ගොවි ජනතාව දැනට හේන් වගා කරමින් භුක්තිවිදින ඉඩම්වල ස්ථිර භෝග වගාවන් ආරම්භ කිරීමේ ව්‍යාපෘතියක් දෙසැම්බර් 9 වන දින රිදීමාලියද්ද දෙහිගම දී දී ආරම්භ කරනු ලැබීය. මේ යටතේ මේ ප්‍රදේශයට කෘෂිකර්ම අමාත්‍යංශය නිර්දේශ කර ඇති දෙහි, දොඩම්, අඹ, කජු,…

ඌව වෙල්ලස්සේ ගොවි ජනතාව භුක්ති විඳින ඉඩම් සදහා ස්ථිර බෝග වගාවට නව ව්‍යාපෘතියක් ආරම්භ වේ

මේ ප්‍රදේශවල ගොවි ජනතාව භුක්ති විඳින තමන්ගේ ඉඩම් කෙටි කාලීන බෝග වගාව ට අමතරව දීර්ඝකාලීන ස්ථිර බෝග වගාවකට යොමු කිරීමෙන් නව ව්‍යාපෘතියක් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණේ මැදිහත්වීමෙන් ආරම්භ කිරීමේ පළමු සාකච්ඡාව නොවැම්බර් මස 26 වන දින…

වැස්ස ලඟයි. බදුල්ලට අවදානම්

නිරිත දිග මෝසම් වර්ෂා සමය එළඹීමත සමඟම නායයාම් අවදානම් කලාපවල සිටින ජනතාව දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ එම් එල් උදයකුමාර අද (1) පැවසුවේය. නාය යාමේ දැඩි අවදානම් කලාප 300 අධික ප්‍රමාණයක්…

“ජාතිය අමතල පරිප්පු, සැමන් අඩු කළා දැන් ජාතිය අමතන්නෙම නැතුවම වැඩිවෙලා “

"පසුගිය මාර්තු 18වැනිදා ජනාධිපතිවරයා ජාතිය අමතලා පරිප්පු කිලෝ එක රු. 65ටත් සැමන් ටින් එක රු. 100ටත් දෙනවා කියලා කිව්වා. දැන් ජාතිය අමතන්නෙම නැතුව පරිප්පු සැමන් විතරක් නෙවෙයි ජනතාවට එදිනෙදා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු සියලු බඩුවල මිල ඉහළ…