Browsing Tag

attorney general's department

වැලිකඩ ඝාතන 26කට ඝාතකයෙක් නෑ !

වැලිකඩ බන්ධනාගාරයේ සිදු කළ ලැයිස්තුගත සමූහ ඝාතන සිදුවීමේදී 26 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුත්තෙකු නොමැති වීම බරපතළ තත්ත්වයකි. මේ සිදුවීමේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කෙරිණි. ඒ අතරින් 8 දෙනෙකුගේ ඝාතනවලට වගකිවයුතු බවට චෝදනා කරමින් පොලිස් පරීක්ෂක…

“නීතිපතිට ඕන ඕන වෙලාවට අධි චෝදනා පත්‍ර ඉල්ලා අස්කරගන්න බැහැ”

මහජන මුදල් විශාල වශයෙන් වැයකරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ කාලය යොදවමින් නිර්මාණය කරපු අධිචෝදනා පත්‍රය හිටි අඩියේ එක පෑන් පාරකින් ඉල්ලා අස්කරගන්නවා නම් එතන බරපතළ ප්‍රශ්නයක් පවතින බව නීතිඥ සුනිල් වටගල පවසයි. නීතිපතිවරයා හේතු නොදක්වා අධිචෝදනා…

වරාය නගර පනත: විරෝධයට ජනපති බය වෙයි !

කොළඹ වරාය නගර කොමිසම පිහිටුවීමේ පනත් කෙටුම් පතේ ගැටලු සහිත තැන් පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කරන බව නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය 22දා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය. ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ඒ බව නීතිපති…

නීතිපති දෙපාර්තමේන්තුව යළි විවෘතයි !

පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට මතු වූ සැකය නිසා නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමිණි. එම නිලධාරියාගේ රුධිරය ලබාගෙන සිදු කරන ලද PCR පරීක්ෂණයේ ප්‍රථිඵල අද ලැබී තිබේ. එම වාර්තාවට අනුව එම නිලධාරියාට වෛරසය…

නීතිපති දෙපාර්තමේන්තුවත් වසා දමයි !

නැවත දැනුම් දෙන තුරු නීතිපති දෙපාර්තමේන්තුව වසා දැමීමට තීරණය කර තිබේ. මේ බව එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු භාර අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිග්න සුමති ධර්මවර්ධන විසින් අධිකරණ සේවා කොමිසමට ලිඛිතව දන්වා ඇත.…