Browsing Tag

army

ගොවීන් ගැන වෙන-වෙනම හොයන්න හමුදාව යොදවයි !

ගොවීන්ගේ ගොවිතැන් කටයුතු වෙන-වෙනම නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාව යෙදවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තියට අනුව ගොවීන් කටයුතු කරන්නේ ද, ඔවුන් ඊට අනුගත නොවන්නේ නම් ඒ කෙසේද, එසේ අනුගත නොවන ගොවීන් කවුද ඇතුළු තොරතුරු…

එක්නැලිගොඩ නඩුව : හිටපු සාජන් මේජර් දැන් පරස්පර කතා කියයි !

යුද හමුදාවේ හිටපු සාජන් මේජර්වරයකු වන ජේ.එම්.රන්බණ්ඩා අධිකරණයේ දිවුරුම් පිට බොරු සාක්කි ලබාදෙමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා කොළඹ…

“මන්ත්‍ර ජපකරන ඥාන අක්කගේ හෝටලයක් හදන්න හමුදාව යොදාගන්නවා”

මන්ත්‍ර ශාස්ත්‍ර ජපකරන අනුරාධපුරයේ ඥාන අක්කට අයිති හෝටලයක් හැදීමට හමුදා සාමාජිකයන් යෙදවීම වැරදි වැඩක් බව ජාතික ජන බලවේගය පක්ෂයේ මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී අද (3) පැවැසීය. හමුදා සාමාජිකයන් එතුමාගේ සාත්තර මන්තර ජප කරන…

ජනපති අණින් බුද්ධි බලය හමුදාවට !

යුද හමුදාවට වැඩි බලයක් ලැබෙන පරිදි ජාතික බුද්ධි සේවය ප්‍රතිසංවිධානය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී තිබේ. මේ සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීඹට සැලසුම් කර ඇත. මේ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ මේජර්…

“ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක හමුදාවට බලය දීමෙන් පිළිඹිබු වන්නේ පාලකයා ගේ අසමත් කමයි”

ඔහු සූදානම්...එතකොට ජනතාව ...? ආණ්ඩුවට එල්ලවන මහජන විරෝධය දිනෙන් දින උත්සන්න වෙමින් පවතී. අසාර්ථකත්වයේ පතුලටම කිඳා බැස ඇති මේ රටේ ආර්ථිකය යළි කිසි දිනක ගොඩගත නොහැකි අවාසනාවන්ත තත්වයකට ඇද වැටී ඇති අතර චීනුන්ට ඉන්දියානුවන්ට රට විකිණිම ණය කඳු…

විශ්‍රාම වැටුප ලබාදෙන ලෙස ඉල්ලා රණවිරුවන්ගේ යැපෙන්නන් උද්ඝෝෂණයක

ත්‍රිවිධ හමුදා හා පොලිසියේ මියගිය රණවිරුවන්ගේ යැපෙන්නන්ගේ එකමුතුව සංවිධානය කරන පා ගමනක් හා උද්ඝෝෂණයක් අද ජනාධිපති ලේකම් කාර්යාලය අසල උද්ඝෝෂණ කලාපයේදී පැවැත්විණි. ඒ ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සේවයේ නියතුව සිටියදී මියගිය රණවිරුවන්ට අවුරුදු…

‘සමහර බෙහෙත් වර්ග’ රැඳවියන් විසින් භාවිත කරලා!

මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ ඇති රෝහලේ ඖෂධ ගබඩාවේ තිබූ ‘සමහර බෙහෙත් වර්ග’ රැඳවියන් විසින් භාවිත කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි. මහර බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීම පිළිබඳව අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව…

“ඌවතැන්නේ හාමුදුරුවෝ ජීවිතාන්තය තෙක් සිරගත කළා, ඇයි කරුණට කරුණාව”

තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයෙක්ව සිටියදී එක් දිනක් තුළ හමුදා සෙබළුන් දෙදහසක් පමණ ඝාතනය කළ බවට පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැන් තමාව අත්අඩංගුවට ගත නොහැකි බව ද්‍රවිඩ මහ සභා පක්ෂයෙන් තරඟ කරන කරුණා අම්මාන් පවසනවා . ඒ සම්බන්ධයෙන්…

ඊයේ (04) ආසාදිතයින් 48ක, මුළු රෝගීන් සංඛ්‍යාව 1797යි

ඊයේ (04) ආසාදිතයින් 48 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1797 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. මේ අතර ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධයන මධ්‍යස්ථාන 45ක පුද්ගලයින් 5240ක් තවදුරටත් නිරෝධයනය වෙමින් සිටින බව…

යුද හමුදා සෙබළෙකු මියගොස් ඇදවැටේ

දඹුල්ල බස්නැවතුම්පලේදී අද(04) පස්වරුවේ හමුදා සාමාජිකයෙකු හිටි ගමන් ඇද වැටී මියගොස් තිබේ. කොරෝනාදැයි බිය වී පැය භාගයක් පමණ යනතුරු කිසිවකු ඔහුව රෝහල්ගතකර නොමැත. මෙසේ මියගොස් ඇති හමුදා සාමාජිකයා ගලේවෙල පල්ලේපොල ප්‍රදේශයේ පදිංචි තුෂාර…