Browsing Tag

afghanistan

ඇෆ්ගනිස්තාන ජනාධිපති රටින් පලා යයි

ඇෆ්ගනිස්තාන ජනාධිපති අස්රෆ් ගානි මහතා මීට සුළු මොහොතකට පෙර සිය රට අතහැර ගිය බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. තලේබාන් සටන් කණ්ඩායම් කාබුල් නගරය ආසන්නයටම පැමිණ ඇති පසුබිමක අනෙකුත් සිවිල් වැසියන් හා විදේශිකයන් අනුගමනය කරමින් ජනාධිපතිවරයාද…

ඇෆ්ගනිස්තානයේ බෝම්බ පිපිරීමෙන් පාසල් සිසුන් 50ක් මරුට !

ඇෆ්ගනිස්තානයේ කාබුල් නගරයේ පාසලක් ඉදිරිපිට ඉකුත් සෙනසුරාදා සිදුවූ බෝම්බ පිපිරීමෙන් මියගිය අය අතරින් 50කට වැඩි පිරිසක් පාසල් සිසුන් බව අනාවරණය වී තිබේ. එහිදී මියගිය මුලු පුද්ගලයන් සංඛ්‍යාව 83 ක් බවත් තුවාල ලැබූ සංඛ්‍යාව 147 ක්,පමණ බවත් එරට…

ඇෆ්ගනිස්ථානයේ පාසලකට ගුවන් ප්‍රහාරයක් – ළමුන් 11ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ උතුරු දිග තකාර් පළාතේ හසාරු කුර්ලුක් ගම්මානයේ මද්රාසා පාසල වෙත එල්ලවූ ගුවන් ප්‍රහාරයකින් ළමුන් 11 දෙනකු සහ සිවිල් වැසියකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම ප්‍රහාරයෙන් 14 දෙනකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ. කෙසේ…

‘‘දරිද්‍රතාවයෙන් හෝ යුද්ධයෙන් විනාශ වූ රටවල් ගණනාවකට 2020 විනාශකාරී වසරක් වනු ඇත ‘‘

ලෝක ආහාර වැඩසටහනේ ප්‍රධානී ඩේවිඩ් බීස්ලි පැවසුවේ කොවිඩ් -19 ප්‍රශ්නයක් බවට පත්වීමටත් පෙර සිටම පෘථිවිය “ ආහාර හිගකමින් දෙවන ලෝක යුද්ධයෙන් පසු දරුණුතම මානුෂීය අර්බුදයට” මුහුණ දී සිටිය බවයි. ලොව පුරා සෑම රාත්‍රියකම මිලියන 821 ක ජනතාවක්…