Browsing Tag

afghanistan

ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුවේ නව අධ්‍යක්ෂ

The new director of the Central Bank of Afghanistan ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් එරට මහ බැංකුව වන ඩා ඇෆ්ගනිස්ථාන් බැංකුවේ ( Da Afghanistan ) ප්‍රධානියා ලෙස හජ්ජි මොහොමඩ් ඉඩ්රෙස් පත් කර ඇති බව තලේබාන් ප්‍රකාශකයෙකු සඳුදා තහවුරු කළේය.…

ඒ දැරිවිගෙ නිදහස සහ වාසනාව, ලෞකික නිදහස සොයා පියෑඹීම

(ඒ දැරිවිගෙ නිදහස සහ වාසනාව , බෙල්ජියමට ගොඩ බට ඇෆ්ගන් පවුල, ලෞකික නිදහස සොයා පියෑඹීම) මව, පියා සහ තම සොහොයුරා හෝ සොහොයුරිය සමග ගුවන් යානයෙන් බෙල්ජියම් පොලවට ගොඩ බට විගස මේ දැරිවිය නිදහසේ හැඟීමෙන් ප්‍රමුදිතව, උතුරා යන සතුටින් උඩ පනිමින්…

සංක්‍රමණය වීම සහ පළායාම. වඩා හොඳ ලෞකික ජීවිතයක් සොයා යාම.

ඇත්තටම ගෝලීය යුගයේ දී රටවල් කඩා වැට්ටවීම බටහිර බලවතුන්ගේ න්‍යාය පත්‍රය ද? 01 නූතන ගෝලීය දේශපාලනය තුළ කැපී‍ පෙනෙන සංසිද්ධියක් තමයි සංක්‍රමණය සහ පළායාම. රටකින් රටකට සංක්‍රමණය වීමේ සහ පළායාමේ අවසාන අරමුණ තමයි නිදහස් - සුරක්ෂිත - සමෘද්ධිමත්…

“ඒක සංස්කෘතික අංගයක්. ඒක ප්‍රශ්න කරන්න බෑ”

මම මුලින්ම පිටරටකට ගියෙ අසූව දශකයේ අග. ඉන්දියාවට. අන්ද්‍රා ප්‍රදේශ් වලට. මගේ රාජකාරියට සම්බන්ධ සම්මන්ත්‍රණයකට. ඔය හින්දි චිත්‍රපටි බලලා, මල්ගුඩි දවස් කියෝලා එහෙම ඉන්දියාව ගැන රොමාන්තික හැඟීම් වලින් පපුව පුරෝගෙන තමයි අහස් යාත්තරාවට නැග්ගෙ.…

ඇෆ්ගනිස්ථානය තුළදී යමෙකුගේ Facebook ගිණුමක මිතුරු ලැයිස්තුව බැලීම එම සමාගම අත්හිටුවයි

පලිගැනීම් ඇරඹෙයි ඇෆ්ගනිස්තානයේ අද තත්ත්වය ගුවන් තොටුපළට ඇතුළු වන ගේට්ටු අසළ තවමත් දහස් ගණනක ඇෆ්ගනිස්තානුවන් පිරිසක් රැඳී සිටිනවා. තලේබාන් සෙබළුන් එම ජනතාවට පොලු මුගුරු වලින් හා රයිෆල් වලින් පහර දෙන ආකාරයේ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය හරහා…

ගුවන් යානයෙන් වැටුණු ඇෆ්ගනිස්ථාන තරුණ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයා

ලෞකික නිදහස වෙනුවෙන් දිවි පරදුවට තැබීම ඇෆ්ගනිස්ථානයේ බලය අල්ල ගන්න තලෙබාන් සංවිධානය කටයුතු කරන අස්සෙ කාබුල් ගුවන් තොටුපලට ආපු ඇෆගනිස්ථානයේ දහස් ගණන් ජනයා ඇමරිකානු හමුදා ගුවන් යානයක තටුවක හරි එල්ලිලා නිදහස හොයාගෙන යන්න ගත්ත උත්සහය ලෝකයම…

තලේබාන් වරුන්ගේ හදවත් වුණත් සළිත කරන්න ඇති ඒ නික්මයාම Exodus

නෝවාගේ කතාව ආයෙත් මතක් වෙනවා. ඒක තියෙන්නේ බයිබලයේ පරණ ගිවිසුමේ. ලෝකය අවසාන වෙද්දී ආක් නම් වූ ආරක්ෂිත නැවට ගොඩවන මහා ජනකායක්. ඒ සිදුවීම ප්‍රතිනිර්මාණය වෙනවා රෝලන්ඩ් එම්රිච්ගේ 2012 චිත්‍රපටයේ. මහා සුනාමියකින් ලෝකය විනාශ වෙද්දී ආක් නම් නෞකාවට…

සංස්‌කෘතික නිදහසේ, සංකේතයක් වූ ඇෆ්ගනිස්ථානය – “ලෝකය අපට පිටුපාන්න එපා”

ඇෆ්ගනිස්ථානයේ රැඳී සිටි ඇමෙරිකානු ඇතුළු විදේශ හමුදා ඉන් ඉවත්වෙනවාත් එක්කම තලිබානුවන් නැවත එරට බලය අල්ල ගත්තා.... නැවතත් ආගමික ම්ලේච්චත්වය කාබුල් ඇතුළු ඇෆ්ගන් නගර පුරා රජ කරන්න ට පටන් ගත්තා.. ගැහැනුන් ට ඉගෙනීම... රැකියා තහනම්...කලාව තහනම්..…

“එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ අපේ කිසිදු සම්බන්ධයක් නෑ”

එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි ඇෆ්ගනිස්තානයේ බලය අල්ලාගත් තලේබාන් සංවිධානය අවධාරණය කරයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත්වීමෙන් පසු ඉන් පෙර එම සංවිධානය සමඟ කිසිදු සම්බන්ධතාවයක් පැවැත්වූයේ නැතැයි තලේබාන්…

තලේබාන් සටන්කාමීන් ජනාධිපති මන්දිරයද අත්පත් කර ගනියි

සන්නද්ධ සටන්කාමීන් විසින් කාබුල් අගනුවර ජනාධිපති මන්දිරයද අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන අතර ජනාධිපති මන්දිරයේ පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු, ඇෆ්ගනිස්තානයේ යුද්ධය අවසන් කළ බව, තලේබාන් සංවිධානය නිවේදනය අද උදෑසන නිවේදනය…