Browsing Tag

abtticaloa district

තවත් ග්‍රාම නිලධාරි වසම් 42ක් 17 සදුදා සිට හුදකලා කරයි

දිස්ත්‍රික්ක තුනක ග්‍රාම සේවා වසම් 42ක් හුදකලා කළ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. මේ අනුව කුරුණෑගල, මඩකළපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වසම් 42ක් මෙසේ…