Browsing Category

Uncategorized

ලංකාවේ පළමු ‘Drive-thru’ රුධිර සාම්පල් එකතු කිරීමේ ඒකකය ලංකා හොස්පිටල්ස් වෙතින්

වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයේ ලොව ඉහළතම තත්ත්ව සහතික ලත් ලංකා හොස්පිටල්ස් රසායනාගාරය ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පළමු වරට 'Drive-thru' රුධිර සාම්පල එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. ලංකා හොස්පිටල් පරිශ්‍රයේම ස්ථාපිත කොට ඇති මෙම …

තවත් ආසාදිතයන් 90 සොයා ගනියි

කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් තවත් 90 දෙනෙකු මේ වන විට එනම් සවස 3 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව අද පස්වරු 3.00 වන විට නිකුත් කරන ලද දත්ත අනුව 2605 කි. මේ වන විට රෝහල්වල පුද්ගලයින්…

ආණ්ඩුව ඉල්ලන බලය

පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 69ක ජනවරමක් ලබා ගත්ත ද, ගෙවුණු මාස කීපය තුළ ජනාධිපතිවරණයේ දී ලබා දුන් බොහෝ පොරොන්දු ව්‍යාජයන් බවට පත්ව ඇති නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ වැටී තිබේ. ආණ්ඩුව ගමන් කරන්නේ පැරණි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත හා…

දෙවන කළු ජාතික තරුණයාත් ඝාතනය වෙයි- ඇට්ලන්ටා පොලිස් ප්‍රධානියා අස්වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇට්ලැන්ටා නුවර දී පොලිසිය කළ වෙඩි තැබීමකින් තවත් කළු ජාතික තරුණයකුට ජීවිතය අද පෙරවරුවේ අහිමි විය. කෙසේ නමුත් මෙම වෙඩි තැබීමට අදාළ විඩියෝ පට ප්‍රසිද්ධියට පත්වීමත් ඒ සමඟ එල්ල වූ දැඩි මහජන විරෝධයත්…

මහජන බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් අතර ශක්තිමත් සබඳතාවක්

මහජන බැංකුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය යන දෙපාර්ශ්වය අතර ආයතනික සම්බන්ධතා වර්ධනය කරගැනීමේ අරමුණින් නව ගිවිසුමකට එළැඹ තිබේ. මේ සඳහා වන ගිවිසුම් අත්සන් කිරීම සහ හුවමාරුව පෙබරවාරි 27 වැනිදා කොළඹ ටෙලිකොම් මූලස්ථානයේ දී මහජන බැංකුවේ සභාපති…

පොලිස්පති ධුරය වෙනුවෙන් හත් දෙනෙක් සටනේ

පොලිස්පති ධුරය වෙනුවෙන් මේ වන විට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක් අතර ඇති වී තිබෙන තරගය මඩ ප‍්‍රහාර එල්ල කර ග න්නා තරමට උග‍්‍ර වී තිබේ. මේ වන විට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15 වැනිදා වන විට විශ‍්‍රාම…

වරෙන්තුව බල රහිත කරන්නැයි රිට් පෙත්සමක්

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. නීතීඥ ගෞරී තවරාසා මගින් ගොනු කර ඇති මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස…

අසනිපාත ධවල භීෂණය තුළ වැඩුණු පරම්පරාවේ හෘදය සාක්ෂිය

අසනිපාත හුදෙක් හිමාලිගේ ඉතිහාසය තේරුම් කරවීමක් නොවේ; අක්මුල් සිඳින ලද පරම්පරාවකට තමන්ගේ පෙර පරම්පරාවේ අත්දැකීම් සන්නිවේදනය කරලීමකි. එසේම මෙහිදී වැදගත් වන්නේ සිදුවීම් පෙළ විස්තර කරගැනීමේදී අසනිපාත, ඉතිහාස සටහනක් නොවීමය. අසනිපාත’ සෝමසිරි…