Browsing Category

වෙතටයි

ආයුබොවන්ඩ බැසිල්,

විස්සයි විසි එකේ මාර්තුවල ජිනීවාකාරයො කචල් අදින්ඩ බලා ඉන්නවා කියන්නෙ හැබෑ ද බැසිල් ? තකහනියෙම පළාත් සබා ඉලැක්සොම තියන්ඩ ය කියලා විසය බාර අමාත්තිය ජනක බණ්ඩාර උන්නැහැට අණ කොරල තියෙන්නෙ ඒක හන්ද වෙන්ඩැති මයෙ හිතේ. ඒ ඉලැක්සොන් එකෙනුත් තුනෙන්…

ආයුබොවන්ඩ මහැදුරු ජයසුමන,

මේ දවස්වල තමුන්නැහැට හුස්මක්, කටක් ගන්ඩ බැරි තරමටම වැඩ රාජකාරි තියෙන බව අපි දන්නවා. තමුන්නැහැලා ඉසිවර දැනුම යොදවලා නිස්පාදනය කොරපු සුදර්සන පැණියට අමතරව දම්මික පැණිය කියලා අලුත් එකකුත් ඇවිත් තියෙනව නෙ නේ ද? ඒ හංදා  මේ වගෙ වෙලාවක රෑක් දවාලක්…

ආයුබොවන්ඩ රියර් අද්මිරාල් සරත්,

තමුන්නැහැත් එක්ක කතා පොජ්ජක් දාන්ඩ හිතාන උන්නෙ වියත් කැරැල්ලක රතු එළිය දියවන්නා මන්දිරේ පැත්තෙන් ළාවට වැටෙමින් තිබුණ 20 සංසෝදන සංදියෙයි. මොන වගන්තිය වෙනස් කොළත් අර ඩුවෙල් සිටිසොන්ද මොකක්ද කියන එක එහා මෙහා කොළොත් මැරෙනා හැටි මම පෙන්වමි කියල…

ආයිබොවන්ඩ රාජකීය වෙදැදුරු වයිට්

ටික කාලයක් තිරෙන් පිටිපස්සට වෙලා උන්නු ඒලියන්ත වයිට් හෙවත් රාජකීය වෙදැදුරුතුමා ආයෙමත් සළුපිලි ඇඳගෙන කරළියට ඇවිත් ඉන්න බව දැක්කහම අපිට දැනුණ තන්තෝසෙ නං මෙතෙකැයි කියන්ඩ බැහැ. ඇත්තටම අපි නං හිතාන උන්නෙ ඉන්දරජාලික වැඩ කොරන්ඩ මුන්නැහැට ලැබිල…

ආයිබොවන්ඩ පොම්පෙයෝ

හටං බිමේ තුවක්කු-බයිනෙත්තුවලින් හරඹ පාන යුද කප්පිත්තො දේසපාලන පිටියට බැස්සහම නිකංම නිකං කැටපොල් කාරයන්ගෙ ගානට වැටෙනවය කියල කතාවක් මුන්නැහැත් අහල ඇති නේද සෑර්? කාලයක් යැංකි හමුදාවෙ තරුපටි කාරයෙක් වෙලා ඉඳලා දැන් ට්‍රම්ප් ගොයියගෙ දේසපාලන…

ආයුබොවන්ඩ සුවවිරු ජයරුවන්,

ජයරුවන් බණ්ඩාර, අනිල් ජාසිංහ හා සුදත් සමරවීර වගේ අපූරු දොස්තර මහත්තුරු අපි දැන හඳුන ගත්තෙ අලුත් අවුරුද්ද උදා වෙනවත් එක්කම වගේ කොරෝනා මාරයා අපේ රට පැත්තටත් එබිකන් කොරන්ඩ පටන් ගත්ත කාලෙමයි. ඒත් එක්කම නිතර පාහේ අහන්ඩ ලැබුණ අනිත් නම්…

ආයුබොවන්ඩ විදුර,

පිටකොන්ද ආරක්සා කොරගන්ඩ මේ දවස්වල තමුන්නැහැ අල්ලන අඩව් දිහා බලන කොට අපිට එකපාරටම මතක් වෙන්නෙ කොටන කුකුළට කොයි කොටුවත් එකය කියන පරණ උපහැරණෙ. අපි අහල තියෙන විදිහට වික්කරමනායකලා කියන්නෙ පස්දුන් කෝරලේම හොල්ලපු පොරවල් උන්නු පරම්පරාවක්. වැඩි ඈතකට…

ආයුබොවන්ඩ ආචාරිය විජේදාස,

තමුන්නැහැට හුර්දය සාක්කියක් තියෙන බව මේ තරන් පමා වෙලා හරි රටට පොරකාස කොරපු එක ගැන පළමුකොටම ඉස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මුන්නැහැගෙ හුර්දය සාක්කිය අතුරුදහන්වෙලා තිබුණු කාලේ කොරපු කියපු දේවල්වලින් යුක්තිය, සාධාරණය අහිමි වුණු දහස් ගණන් හුදී…

ආයුබොවන්ඩ බන්දුල

වැඩක් රාජකාරියක් කොරන්ඩ ගෙහුන් හත් පොළේ ගාගන්න හාදයන්ට අපේ අත්තල-මුත්තල නං කිව්වෙ දෙයියන්නෙ පොල් කාපු එව්වො කියලයි. පොල්ගෙඩිවලටත් වඩා ලොකු මොළගෙඩි තියෙනව ය කියන ඔහෙලා මේ දවස්වල දෙන පොල් ආතල් එක දරා ගන්ඩ බැරුව දැන් අපිට එලොව පොල් පේන්ඩ පටන්…

ආයුබොවන්ඩ මහැදුරු චරිත,

මහාචාරිය චරිත හේරත් මැතිඳා කෝප් එකේ මුල් පුටුවට පත්වුණා ය කියන උණුසුං ආරංචිය ලැබුණු තකහනියෙමයි මේ ලියමන ලියන්නෙ. වියත් මගේ බලකණුවක් වෙන තමුන්නැහැගේ දැනඋගත්කමුයි පහුණු කාලෙ දරාපු පදවි තානාන්තරයි සලකල බලලා ගෝටගෙ විද්දියාත්මක කැබිනෙට්ටුවෙ මැටි…