Browsing Category

ක්‍රීඩා

මන්චි කුසාලන ජාතික වොලිබෝල් පිරිමි ශුරතාවය විදුලිබල මණ්ඩලයට

ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය සහ මන්චි අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන මන්චි කුසාලන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසන් තරඟ අද (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පවත්වනු ලැබූ අතර එහිදී ශී‍්‍ර ලංකා විදුලිබල මණ්ඩල කණ්ඩායම මෙවර…

මන්චි කුසාලන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා ශූරතාව යුධ හමුදාවට

ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය සහ මන්චි අනුග‍්‍රහයෙන් පවත්වනු ලබන මන්චි කුසාලන ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා සහ පිරිමි අවසන් තරඟ අද (13) මහරගම තරුණ සේවා ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී මේ වන විට පැවැත්වේ. මෙහිදී ජාතික වොලිබෝල් තරගාවලියේ කාන්තා…

විස්සයි 20 ශ්‍රේණිගත කිරීම්වල ලංකාව ඇෆ්ගනිස්තානයටත් පසුපසින්

ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා - ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. ශ්‍රී ලංකාව අවසන් වරට 20/20 තරගාවලියක් ජයග්‍රහණය කළේ…

මැතිව්ස් යලි විස්සයි – 20 නායකත්වයට?

සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඉදිරි සතියේ ආරම්භ වන පන්දුවාර විස්ස කිි‍්‍රකට් තරගාවලියේදී ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් කටයුතු කරනු ඇති බව වාර්තා වේ. තරඟාවලියට නම්කර ඇති නායක දසුන් ශානකගේ වීසා ගැටලූව…

උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු ලෙස ක්‍රීඩා කළ 36 හැවිරිදි උපුල් තරංග ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළ බව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් උපුල් තරංග ප්‍රකාශයට පත්කර තිබේ. 2005 වසරේ දෙසැම්බර් මාසයේ දී…

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිල දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස් ට

අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම මිලකට අළෙවි වූ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක්වීමට මෙවර දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් සමත් වී තිබේ. මුලින්ම වෙන්දේසියට ඉදිරිපත් කරන විට මොරිස්ට ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක ලන්සුවක් නියම කර තිබිණි.…

නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉල්ලා 12 ක් උසාවි යති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළබෙන නිලවරණයට පෙර නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් සකසන්නැයි ඉල්ලා හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් ඇතුළු පිරිසක් ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරි මාර්තු 15 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ක්‍රීඩා අමාත්‍ය නාමල්…

ක්‍රිකට් පරිපාලනයට ඇගිලි ගැසීමට දේශපාලඥයන්ට ඉඩ දෙන්නේ නෑ – අමාත්‍ය නාමල් රාජපක්ෂ.

මෙරට පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් කෙටි, මධ්‍යම සහ දිගු කාලින වශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී අද (09) පැවසීය. මෙරට පාපන්දු ක්‍රීඩාවේ නිරතවන්නන්ගේ සංඛ්‍යාව මිලියන 02 ක් දක්වා ඉහළ…

ලහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලහිරු තිරිමාන්න සහ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට අද(03) තහවුරු වී තිබේ. ඊයේ දින සිදුකර තිබූ PCR පරීක්ෂණවලින් ලහිරු තිරිමාන්නට සහ මිකී ආතර් ට කොවිඩ් ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව ශ්‍රී…

මියගිය දියාගෝ මැරඩෝනා සහ ජීවත්වන පෝලා දපෙනා

මෙම ඡායාරූපය අප උපුටා ගන්නේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සනත් බාලසූරිය සහෘදයාගේ ෆේස්බුක් පිටුවෙනි. මෙතන සිදුවීම් දෙකකි. පළමුවැන්න ශෝකය ප්‍රකාශ කිරීමක් වන අතර, එසේ සොව පළ කෙරෙන්නේ පසුගිය දිනෙක මෙලොවින් සමු ගත් සුප්‍රකට ආර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක…