Browsing Category

විශේෂාංග

කොරෝනා අස්සේ හැන්ටා වෛරස්?

චීනයේ පුද්ගලයකු හැන්ටා වෛරසය වැළඳී බස් රථයක් තුළදී මියයාමෙන් පසු තවත් වසංගත තත්ත්වයක් ගැන බොහෝ දෙනා බිය පළ කරනවා. නමුත් සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ ඒ පිළිබඳ බියක් ඇතිකරගත යුතු නැති බවයි.

කොවිඞ් 19 සමඟ හැප්පුණ චීනයෙන් උගත හැකි පාඩම්

මෙවැනි මහා පරිමාණ නිරෝධායන ක්‍රියාමාර්ගයක අත්දැකීම් ලෝකය අත්දැක නැහැ. නමුත්, චීනය විසින් ඒ සඳහා අතගැසූ අතර, එහි ප්‍රතිඵල අද ඒ රටේ ජනතාව භුක්ති විඳිනවා. මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් තිබෙනවා. මෙම වෛරසයේ බීජෞෂණ සමය ලෙස දැන්…

ගොදුරු !

The Lock down The Lock down - One month in Wuhan’ (නගරය වසා දැමීම - වූහාන්වල මාසයක්) වාර්තා චිත‍්‍රපටය ඔබ නැරඹිය යුතු ය. ජනවාරි 23 වැනිදා උදේ 10.00ට චීනයේ වූහාන් නගරය වසා දැමීමෙන් පසු එහි සිදු වූයේ කුමක් ද යන්න චිත‍්‍රපටයේ දිගහැරේ. ජනතාව…

මන්දමානසික දරුවන් 180 යි, උපත් මරණ වැඩියි, මිනිස් වාසයට නුසුදුසු සපුගස්කන්ද

අඟුරු කළු කුඩු විදින සපුගස්කන්ද ඞීසල් බලාගාරය භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා යනු වත්මන් ආර්ථිකයේ ප‍්‍රධානතම අංගයකි. රටක ආර්ථික ක‍්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට නම් මෙම නිෂ්පාදන ක‍්‍රියාවලියද අඛණ්ඩව සිදුවිය යුත්තකි. නමුත් මේ…

බණ්ඩාරනායක යුගයේ දූ පුතුන් අතින්ම අවසන් ගමන් යන ශ්‍රීලනිපය

මේ සියලු විනාශයන් ශ්‍රීලනිපයට සිදු වෙද්දී බණ්ඩාරනායක පරපුරේ උරුමය ගෙන යන චන්ද්‍රිකා අද අසරණ ය. කලක් වහකදුරු වූ රාජපක්ෂලා පැවැත් වූ නිදහස් දිනයේ දී වේදිකාවට ගොඩ වෙමින් ඇය ද ඔවුන් සරණ යාමට සූදානම් බවක් පෙන්වා තිබේ. මෙම පක්ෂයට සිදු වූ හානියට…

පිලගොඩ මිටියාවතේ ඉඩම් කොල්ලය අක්කරයක් රුපියල් 35.00යි

රාජිත සේනාරත්න විසින් රාජ්‍ය වැවිලි සංස්ථාව හා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නොමඟ යවමින්, රජයේ නිලධාරීන් දේශපාලන බලයෙන් යටපත් කරමින්, මෙම කටයුත්ත සිදු කර ඇති බව හෙළිව ඇත. වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේඛනවලට අනුව ඉහත සමාගමට ඉඩම් අක්කරයක්…

මේක අභියෝගාත්මක මැතිවරණයක්…

හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නිහාල් ගලප්පත්ති ■ එළැඹෙමින් තිබෙන්නේ මැතිවරණ සමයක්. ඔබ 1994 සිට හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රීවරයා? ඔව්, ඒ පිළිබඳව ගෞරවය හිමිවෙන්න ඕනේ හම්බන්තොට…

නිරුවත් නීතිය !

දප්පුල යළිත් හැප්පෙයි නීතිපති දප්පුල ද ලිවේරා පසුගිය බදාදා යළිත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රිදෙන්නට කිව්වේය. ඒ ජනාධිපතිවරයා විසින් පත්කළ දේශපාලන පළිගැනීම් පිළිබඳ පරික්ෂණ  කරන කොමිසමට තමන්ව කැදවන්නට බලයක් නැති බව කියමින් ය. කොමිසමේ ලේකම්වරිය…

මෙරට භාවිතා කිරීම තහනම් රැහැන් රහිත දුරකථන ඉවත් කරයි

ශ්‍රී ලංකාවේ තරංග පරාසය තුල භාවිතා කළ නොහැකි රැහැන් රහිත දුරකථන රැසක් භාවිතයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ. කොළඹ ප්‍රදේශයේ නිවෙස් වල භාවිතයට ගනු ලැබ තිබූ මෙම දුරකථන ක්‍රියාත්මක වන තරංග පරාසය ශ්‍රී…

අඟුරු කළු කුඩු විදින සපුගස්කන්ද ඩීසල් බලාගාරය

මගේ දරුවත් මාස දෙකෙන් නැති වුණා. පස්සේ වයිෆ්ව මානෙල්වත්තේ නවත්තල තමයි අනිත් දරුවෝ දෙන්නම හම්බුනේ. අනිත් එක මන්දමානසික, අංගවිකල ළමයි සෑහෙන්න ඉන්නව මේ අවට. ඒ වගේම පියයුරු පිළිකා වගේ ලෙඩත් තියනවා. භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා යනු…