Browsing Category

ප්‍රාදේශීය පුවත්

සා/පෙළින් සෞන්දර්ය විෂයයන් ඉවත් කිරීමේ සූදානමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ නොපැවත්වීමට ගෙන ඇති තීරණය මඟින් පෙනී යන්නේ පාසල් පද්ධතියෙන් සෞන්දර්යය විෂය ඉවත් කිරීමට ද යන්න පිළිබඳව සාධාරණ සැකයක් සමාජයේ ගොඩනැඟෙමින් පවතින බව ලංකා…

තවත් වැව් රක්ෂිතයක් වනසයි !

මිහින්තලය බුලන්කුලම  වැව් රක්ෂිතයට අයත් ඉඩමේ කොටසක ගස් කොළන් කපා විනාශ කර ඇති  බව වාර්තා වේ. මිහින්තලය රජරට විශ්වවිද්‍යාල ආරක්ෂිත වැට අසලින් දිවෙන මාර්ගයේ පිහිටි මේ රක්ෂිත කොටස මෙසේ විනාශ කර තිබේ. මිහින්තලය නගරය ආසන්නයේම බුලන්කුලම පුරාණ…

රජයට පවරා ගත් ඉඩමක් දේශපාලකයෙක් අල්ලා ගනී

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාබදව ශීතාගාරය ඉදි කෙරෙමින් පවතින භූමිය ආසන්නයේ පිහිටි පොදු සංවර්ධන කාර්යයන් සඳහා යැයි පවසමින්, කලකට පෙර නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරා ගන්නා ලද බිම් කොටසක් දඹුල්ල නගර සභාවේ  දේශපාලකයෙක් අත්පත් කරගෙන ඇත. මෙම…

පොලිසිය ඉදිරිපිට මරු කපොල්ලක් !

ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ අම්බලන්ගොඩ  පොලිසිය ඉදිරිපිටින් පදික ගමන් මඟ අවහිර කොට ⁣මීටර් තිහක දුර ප්‍රමාණයක යකඩ බට සිටුවා  යතුරුපැදි නැවැත්වීමට ස්ථානයක් සකස් කර තිබේ. මේ හේතුවෙන් පොලිසිය අසල මාර්ගයේ පයින් ගමන් කරන මඟී ජනතාවට ඉතා…

‘එච්’ කලාපයේ පවුල් රැසකට ඔප්පු දී නෑ

මහවැලි ‘එච්’ කලාපයේ, පවුල් 56,000ක පිරිසෙන් 18,000ක් සඳහා ඉඩම් ඔප්පු හෝ බලපත්‍ර හෝ නැති බව තඹුත්තේගම නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ පවසයි. කඩිනම් මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ කලා වැව සහ රාජාංගණය අතර භූමිභාගයේ නිර්මාණය කළ ‘එච්’…

තවත් වතු රෝහලක් වහයි

කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, පැලවත්ත රජයේ වතු රෝහල කලෙක සිට වසා දමා ඇති බව එම ගම්මානවල ජනතාව පවසති. එම රෝහලේ සේවය කළ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙනත් රෝහල් වෙත මාරු කර යවා ඇති අතර, රෝහල ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කිරීමට…

යකඩ හොරුන් ගැන පොලිසිය නිහඬයි !

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය  නගරය තුළ හා ඒ අවට  සවි කර තිබූ ප්‍රචාරක නාමපුවරු 35ක්  සොරුන් විසින් ගලවාගෙන ගොස් ඇතැයි වාර්තා වේ. ප්‍රචාරක දැන්වීම් හා පෝස්ටර් ප්‍රදර්ශනය සඳහා මෙම නාමපුවරු සවි කර තිබූ අතර, ඊට ලක්ෂ 50කට ආසන්න මුදලක් වැය කර…

මාධ්‍යවේදීන්ට හා මහජන නියෝජිතයන්ට තහනම් කලාපයක්

දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් දිගම්පතහ රජයේ රක්ෂිතය තුළ දඹුල්ල මහා නගර සභාව විසින් ආරම්භ කර ඇති කසල ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානය ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට හා මාධ්‍යවේදීන්ට ද තහනම් භූමියක් බවට පත්ව ඇතැයි වාර්තා වේ. එහි ආරක්ෂක…

සීනි සමාගමේ ඉඩම් අක්කර විසිදාහක් වෙන්දේසි කිරීමේ සූදානමක් !

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 20,000ක ඉඩම් කොටසක් පෞද්ගලික ව්‍යාපාරිකයකුට ලබා දීමට රජය සැලැසුම් කර ඇතැයි අනාවරණය වේ. මෙම ඉඩම් පවරා දීමේ සූදානම පිළිබඳව ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ ද මේ වන විට තහවුරු කර ඇත. 2020 නොවැම්බර් මාසයේ වැවිලි…

බටපොළ සහ අලුත්වල ගම්වල ගැටලු රැසක් !

අම්බලන්ගොඩ, බලපිටිය අධිකරණ බලප්‍රදේශයේ බටපොළ හා අලුත්වල ඇතුළු ගම්මානවලට අදාළ හදිසි මරණ පරීක්ෂක තනතුර වසර ගණනාවක සිට පුරප්පාඩුව පැවතීම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවකට පත්ව ඇතැයි වර්තා වේ. මෙම තත්ත්වය තුළ අදාළ ප්‍රදේශවල හදිසි මරණයක්…