Browsing Category

දේශපාලන සටහන

රාජපක්ෂවරුන්ගේ අභිලාෂය හා ජනතා අභිලාෂය

අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත ව්‍යවස්ථාව වෙනස් කිරීම ය. විසිවැනි සංශෝධනය ලෙස එය නම් කර ඇත. මොන අංකය යෙදුවත්, එහි අරමුණ පැහැදිලි ය. එනම්, එය තනි පුද්ගලයකු මත බලය කේන්ද්‍රගත වන ක්‍රමයකි. ජේ.ආර්. ජයවර්ධන එදා එවැනි ව්‍යවස්ථාවක් හැදුවේ තමන්ට ඕනෑ…

ජනවරම දුන්නේ නීති කඩන්නට නොවේ ය

අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත ලෙස කියන්නේ, ව්‍යවස්ථා සංශෝධනයයි. එනම්, දහනවය අහෝසි කිරීමයි. දහනවයේ මූලික හරය ලෙස සිදු වූයේ විධායක ජනාධිපතිවරයා සතු තනි අත්තනෝමතික බලය ව්‍යවස්ථා සභාවට සහ පාර්ලිමේන්තුවට පැවරීම ය. ඉන් එහා ගිය ස්වාධීන කොමිෂන් සභා…

මාලිමාවට මොකද වුණේ?

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ මාලිමාව ලකුණින් තරග වැදුණු ජාතික ජන බලවේගයට හිමි වූයේ මන්ත්‍රී ධුර 03ක් පමණි. ජාතික ජන බලවේගය ගොඩනැගුණේ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් දේශපාලන පක්ෂ හා සංවිධාන 30ක පමණ එකතුවෙනි. 2015 මහ මැතිවරණයට ජනතා විමුක්ති…

සජිත් ප්‍රේමදාසගේ රුපියල් 20,000.00 බෙදිල්ල

කිසිදු ආර්ථික සැලැස්මක් එළිනොදක්වා ලාංකීය සමාජයේ අසරණ පවුල්වලට රුපියල් 20,000.00 බැගින් ලබා දෙනවා කියා සජිත් ප්‍රේමදාස කියන්නේ කොහොමද? ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් සියයට 20ක් අන්ත අසරණකමින් පීඩා විඳින බැවින්, එම කොටසට රුපියල් 20,000.00 බැගින් ලබා…

තුනෙන් දෙකේ බලයක් තිබුණු යූඑන්පීය වැටුණු තැන

ඡන්දයෙන් පස්සේ සිද්ධ වෙන්නෙත් ඔය ටික ම ය. යූඑන්පී පාක්ෂිකයාගේ ඡන්ද ටික අරගෙන කොහො ම හරි මන්ත්‍රීකමක් ගන්නේ ය. අන්තිමට ඇමති කට්ටකට අනිවාර්යයෙන් ම එහා පැත්තට පනින්නේ ය. ඒකට මොනවා හරි හේතුත් කියන්නේ ය. ඡන්ද සටන ක්‍රමක්‍රමයෙන් ඉහළ යයි. අලි,…

ආණ්ඩුව ඉල්ලන බලය

පසුගිය ජනාධිපතිවරණයේ දී ලක්ෂ 69ක ජනවරමක් ලබා ගත්ත ද, ගෙවුණු මාස කීපය තුළ ජනාධිපතිවරණයේ දී ලබා දුන් බොහෝ පොරොන්දු ව්‍යාජයන් බවට පත්ව ඇති නිසා ආණ්ඩුවේ ජනප්‍රියත්වය පහළ වැටී තිබේ. ආණ්ඩුව ගමන් කරන්නේ පැරණි ප්‍රජාතන්ත්‍ර විරෝධී, දූෂිත හා…

පොදු යාන්ත‍්‍රණයකට බිය වන පාලකයෝ

රටම බරපතළ කොරෝනා වසංගත තත්ත්වයකට මුහුණ දී තිබේ. රෝග තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීම පළමු කාර්යයයි. නමුත්, පශ්චාත් ආපදා තත්ත්වය එයටද වඩා බරපතළ වනු ඇත. එය පසුවට තැබුවද, මෙම ආපදාව නිසා රෝගී නොවන ජනතාව මුහුණ දෙන බරපතළ ප‍්‍රශ්න තිබේ.…

බලපොරය නිසා බෙදි බෙදී යන පක්‍ෂ

ඉතුරුවෙලා ඉන්න කිහිප දෙනාත් අවස්ථාවාදීව තම තමන්ගේ වැඬේ කර ගන්න පක්ෂය පාවිච්චි කර ගන්නවා පමණක්ය. නිමල් සිරිපාල වාගේ අය කියන්නේ, “ලොක්කා රටත් කෑවා, ආණ්ඩුවත් කෑවා, පක්ෂයත් කෑවා, අපිවත් කෑවා. දැන් ඉතින්, අපි විතරක් මොකට ද පක්ෂයක් රකින්නේ...?”…

දියකාවෝ, උකුස්සෝ සහ බලු කුක්කෝ

බලය ගත්තාට පස්සේ රාජපක්ෂලාගේ හැසිරීම අදට වඩා වෙනස් වන්නේය. එය එදාට බලා ගත හැකිය. කොහොම හරි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ, යන්තමින් හරි ඉතුරු වෙලා තිබුණු ශ්‍රීලනිපයත් අන්තිමට ම දියවෙලාම යාම ය. අද වැඳගෙන ඉන්න විදිය දැක්කා ම මෛත්‍රීපාල ඔය…

කුණු වුණු දේශපාලනයේ හොඳ මිනිසුන් සෙවීම

ගෝඨාභය හොඳයි, මහින්ද ඇතුළු වටේ ඉන්න අය නරක යැයි මතයක් හදන්නේත්, ජනතාව රැවටීමට ය. දැන් ගොඩක් අය කියන්න පුරුදු වෙලා ඇත්තේ, ගෝඨාභයට වැඩ කරන්න නොදෙන්නේ මහින්දගේ මජර කණ්ඩායම බව ය. ඔය වාගේ ම කතාවක් එදාත් හැදුවේ ය. ඒ කාලේ කිව්වේ, මහින්ද…