Browsing Category

දේශීය පුවත්

ඉන්දීය ධීවරයින්ගෙන් මුහුද රැක ගන්න සිය ගණනක් ධීවරයින් මුහුදේ විරෝධතාවක

දිගින් දිගටම ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදට අනවසරයෙන් ඇතුළුවීමට විරෝධය පළ කරමින් මුලතිව් සිට පේදුරුතුඩුව දක්වා මුහුදේ බෝට්ටු වලින් ගොස් පේදුරුතුඩුව දී ධීවර විරෝධතාවක් පැවැත්වීය. අද (17) උදෑසන ආරම්භ වූ මෙම විරෝධතාවට උතුරු – නැගෙනහිර සිය…

මාසයකට පමණ ඇමැතිවරුන්ට, නිලධාරීන්ට විදේශ සංචාර තහනමක්?

ලබන මස එනම් නොවැම්බර් 12 වැනිදා සහ අයවැය අවසාන ඡන්ද විමසීම පැවැත්වෙන දෙසැම්බර් මස 10 වැනිදා අතර කාලයේ අයවැය ඉදිරිපත් කෙරෙන ලබන කාලයේ විදේශයන්හි කිසිදු නිල හෝ පෞද්ගලික සංචාරයක නිරත නොවන ලෙස ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර සියලුම ඇමැතිවරුන්ට,…

ආනයන බලපත්‍රයක් නැතිවම අහිතකර චීන පොහොර නැව ශ්‍රී ලංකාව වෙත පිටත් වෙලා

ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවාව (NPQS) විසින් සිදුකළ පරීක්ෂණ දෙවරක්ම අසමත් වූ චීනයේ ක්විංඩාඕ සීවින් බයෝටෙක් ගෘප් ලිමිටඩ් සමාගම විසින් ලංකාවට ලබාදීමට සූදානම් වූ කාබනික පොහොර එම සමාගම විසින් ‘හිපෝ ස්පිරිට්’ නම් නැවක මෙට්‍රික් ටොන් 20,000…

“ගුරුවරුන්ට බාධා කළොත් වැඩ දැඩි පියවර ගන්නව”

ගුරු වර්ජනය නොතකා සේවය කරන ගුරුවරුන්ට තර්ජනය කළ හොත් දැඩි පියවර ගන්න බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත වීරසේකර අද (15) මහනුවර පොල්ගොල්ලේ පැවති උත්සවයකදී ප්‍රකාශ කළේ ය. ”පාසැල් ආරම්භ වන දිනය වන විට මේ වර්ජනය නොතකා සේවය කරන අයට තර්ජනය කරන්න ආවොත්…

GI බට නඩුවේ අධිචෝදනාවලින් ඇමති බැසිල් හා කිත්සිරි නිදහස්

2015 ජනාධිපතිවරණ සමයේදී ජී. අයි. බට සිදුවීමට අදාලව අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් ජී. අයි. බට නඩුවේ අධිචෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල්…

නීතිපතිට සහ කරන්නාගොඩට අභියාචනාධිකරණයෙන් නොතීසි !

නීතිපති සංජය රාජරත්නම්ට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ලබන 29 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කළේය. ඒ, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල…

නාමල්ගේ ක්‍රිප්ටො කරන්සි යෝජනාවට මහ බැංකු අනුමැතිය නැහැ

ක්‍රිප්ටො කරන්සි මයිනින් සමාගම්වලට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට අනුමැතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ආයෝජන මණ්ඩලයට අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබූ බව පසුගිය දා ප්‍රකාශ විය. සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා ලෙස…

මහින්ද රාජපක්ෂගෙ පුතා මට අභියෝගයක් නෙමෙයි – ඇමැති දයාසිරි

වයඹ පළාතේ ජීවත්වන තමන්ට ඉදිරි වයඹ මහඇමති සටනේදී අගමැති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂ අභියෝගයක් නොවන බව බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. රෝහිත රාජපක්ෂ කුරුණෑගලින් ඉදිරි මැතිවරණයට…

දෙමළ සන්ධානය වැඩ අරඹයි – විරෝධතා දින දෙකක් !

උතුරේ ජනතාවගේ ගැටළුවලට මැදිහත් වෙමින් ආණ්ඩුවට එරෙහිව විරෝධතා පැවැත්වීමේ දින දෙකක් ප්‍රකාශයට පත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. පොහොර සහනාධාරය ලබා නොදීම හා රසායනික පොහොර තහනම නිසා පීඩාවට පත්ව ඇති ගොවි ජනතාවත්, අනවසර ඉන්දීය ධීවරයන්ට…

පොහොර වෙනුවෙන් මින්නේරිය පිරෙයි !

වී ඇතුළු තම වගාවන් සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගොවි ජනතාව විශාල පිරිසක් අද (14)දා මින්නේරිය නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වූහ. ඒ සඳහා ගොවීන් 2,000කට අධික පිරිසක් සහභාගි වී සිටි අතර, මේ නිසා මින්නේරිය නගරයෙන්…