Browsing Category

අදහස්

ලංකා ඉතිහාසයේ ලොකුම ණය ගැනිල්ලට හෙට මහ බැංකුව සුදානම්!

මහ බැංකු ඉතිහාසයේ ලංකාව තුලින් ඉතිහාසයේ විශාලතම ණය මුදල හෙවත් රු. බිලියන 85 ක් (රු. මිලියන 85,000) ක් භාණ්ඩාගාර බැඳුම්කර ලෙස 2021 ඔක්. 13 (බදාදා) දින ලබා ගැනීමට රජය සුදානම් වේ. බදාදා දිනයේ මහ බැංකුව රු. මිලියන 84,095 ක් ණය සහ පොලිය ගෙවීමට…

“උපන්ගෙයි සමාජවාදය” හා “යොහානි ආචරණය“

(අනාගත දේශපාලන දැක්මක් සදහා සටහනක්) ගුණදාස අමරසේකර කීවේ සිංහලයා “උපන්ගෙයි සමාජවාදී“ බවයි. මෙහි යම් ඇත්තක් තිබේ. 13වන ශතවර්ෂයෙන් පසුව විකාශය වූ “සිංහල“ සමාජය මූළික වශයෙන්ම “ගංගොඩ“ නමින් හැදින්වුනු, ඥාතිත්වය මත පදනම්ව සංවිධානය වූ, භූගෝලීය…

“මාතෘභූමිය මෙසේ දියවී යාම මුස්ලිම් කඩේ කොත්තුව හරි සාෆිගෙ පැලෝපීය නාලෙ හරි තරම් දේශප්‍රේමී අයට…

මේ තියෙන්නෙ අද මහවැලි ගඟ. පේරාදෙණිය පාලම යට. හැම තද වැස්සකටම මේ ගඟ මේ පාට වෙනවා. මීටත් වඩා බොහෝ රතු වෙන දවස් තියෙනවා. මම ලෝකයේ දිගම ගඟක් වන මිසිසිපි ගඟ වැහි කාලෙටත් දැකල තියෙනවා. කිලෝමීටර් 3730ක් දිග එහි හැමතැනම මං දැකලා නෑ. මං දැක්ක…

“ජනතාවගේ බදු මුදල්වලින් කැබිනට් එකක් නඩත්තු කරන්නේ අපරාදේ”

“අද ආණ්ඩුවක් නැහැ. පාලනයක් නැහැ. ගෑස් ලිපට දාන්න වෙන්නේ දර තමයි. මේකෙන් වැඩියෙන්ම ලාභ ලබන්නේ කොම්පැනිකාරයෝ. හාල් මිල තීරණය කරන්නේ මෝල් හිමියෝ නම් ආණ්ඩුවක් මොකටද? අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල තීරණය කරන්නේ කොම්පැනිකාරයෝ නම් කැබිනට් එකක් මොකටද?…

ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නිහඬතාව ඔබගේ චින්තනය දියුණු වීමට මෙන්ම මානසික සෞඛ්‍යයට ද හේතුවේ

බෞද්ධ දර්ශනය සුරක්ෂිත කිරීමට ගන්නා උතුම් වෑයමක්. ශබ්ද දූෂණයට එරෙහි ජාතික එකමුතුව නමින් අපූරු සමූහයක් මුහුණු පොතේ වෙයි. ලංකාවේ පොදු අවකාශයේ ලවුඩ්ස්පීකර් යොදාගෙන සාමාන්‍ය ජනයාට දරන්නට බැරිතරමේ සිදුවන ශබ්ද කංකරච්චලයට ප්‍රජාතන්ත්‍රවාදී ලෙස…

දේශීය වෙදකම – බටහිර ක්‍රමයට බැරිනම් දේශීය ක්‍රමයට හරි ඔප්පුකොට ගොඩ ගනිමු

කුමන්ත්‍රණ න්‍යායන් ( Conspiracy Theory ) පැත්තකින් තියමු. කොරෝනා වසංගත තත්වයේ දී කවුරුත් නොසිතූ නොපැතූ විදිහට එතෙක් පැවැති බොහෝ දේවල් අර්බුධයට ගියා, අභියෝගයට ලක්වූනා. දේශීය වෙදකම ගැන තියෙන පොදු ජනයාගේ අදහසුත් එහෙමයි. ඒ ගැන වාද-විවාද තර්ක…

ඉඩම් වලට නඩු – හබ කියමින්, ගහ මරාගෙන වැලීලී යන ජාතියක්

අවුරුදු 2500 කට වැඩි ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් ඇති ජාතිය. අප ශ්‍රී ලාංකිකයින් වශයෙන් අප අප ගැනම වර්ණනා කරගන්නට කැමැත්තෝ වෙමු. අපට අවුරුදු 2500 කට වැඩි ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසයක් ඇතැයි ද අප ‍ඇඳුම් අඳින විට, ශ්‍රේෂ්ඨ වාරිකර්මාන්තයන් කරන විට, ශ්‍රේෂ්ඨ…

තොරතුරු කොමිසමේ දෙවන ධුර කාලය කෙසේ වේද?

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයන් තිදෙනකුගේ පස් අවුරුදු ධුර කාලය පසුගිය 30 වන දිනෙන් අවසන් විය. පනතේ උපලේඛනය අනුව කොමිෂන් සභා රැස්වීම්වල ගණපූරණය තිදෙනෙක් වෙති. ඒ අනුව 30 වන දිනයෙන් තොරතුරු දැනගැනීමේ…

” පැන්ඩෝරා හෙළිදරවු කරුවන් අහනවා තිරුකුමාර් නඩේසන් ලංකාවේ නඩු වලට මොකද වුනේ කියල”

"පැන්ඩෝරා පත්‍ර හෙළිදරව්වේ තියනවා නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් ඩොලර් මිලියන දොළහක සම්බන්ධව ඒවාට ශ්‍රී ලංකා පොලිසියෙන් පරීක්ෂණ කළා ඒවාට මොකද වුනේ කියල ඔවුන් අහල තියනවා. මේ ආණ්ඩුව දිනලා මේවගේ දුෂිතයන්ට එරෙහිව තිබුන නඩු ඔක්කොම…

අපි දන්නවා ඔය සටන දිනුවත් පැරදුනත් දරුවන් වෙනුවෙන් හිත්වල තියන ආදරය අංශු මාත්‍රයක් වත් අඩු වෙන්නේ නෑ

අද ගුරු දිනය. ලෝක ගුරු දිනයත් එක්කම අද මගේ උපන්දිනය. ඉස්සර හය හත පන්ති වල පන්ති කාම⁣රයේ ටොෆියක් වගේ පුංචි දෙයක් මිතුරු මිතුරියන් එක්ක උපන්දිනය සමරන සිරිතක් තිබ්බා. හැබැයි මම අනිත් අයගෙ ඉටොෆි චොක්ලට් කෑවට පුංචි පාටියක් දෙන්න ගියේ නැහැ. එහෙම…