Browsing Category

අදහස්

තාගෝර් කවි ලියපු රටේ පොලිස්කාරයො – පොල්ලෙ කොරෝනා!

මේ දවස්වල අපේ රටේ රසවිඳින ජනප්‍රිය වීඩියෝ වගයකින් පෙනෙන,අර තාගෝර් කවි ලියපු රටේ පොලිස්කාරයො ඔවුන්ගේ සාමාන්‍ය ජනතාවට කොරෝනා පාලනය කරන්නට පොල්ලක් අරං නෙලන එක ගැන වචනයක් කියන්න වෙනවා. කොරෝනා වගේ එකක් පැතිරීම සම්බන්ධයෙන් වගකීම් විරහිතව පාරවල්…

මේ නිද්‍රාවට පස්සේ අලුත් යතාර්ථයකට ඇහැරෙමු

ඇමෙරිකා එක්සත් ජනපදයේ මුලින්ම කොරෝනා වයිරස් රෝගියෙකු වාර්තා වුනේ නිව්යෝර්ක් නුවරින්. දැනට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේත් නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ඇන්ඩ්රු කුමෝ සමඟ නිව්යෝර්ක් ටයිම්ස් වෙබ් අඩවිය කල…

අපි කාටවත් මේ අවස්ථාව අත්හරින්න බෑ !

අපේ මැදිහත්වීමෙන් කළ ක්‍රියාකාරකම් නිසා නිර්මාණය කරගත්ත ව්‍යසන වගේම, ඒවගෙම ඉදිරි පියවර විදිහට එන ස්වභාවික ආපදාවලිනුත් ලෝකය දිගින් දිගටම පීඩාවට පත්වෙන්න පටන් අරන්. නව කොරෝනා හෙවත් කොවිඩ් 19 වෛරසය ඒකෙ තීරණාත්මක සන්ධිස්ථානයක්. අපි මනුස්ස ජාතිය…

මිනිස්සුන්ට ආදරය කරන මිනිස්සුන්ට ‘කොරෝනා අභියෝගය’ දිනන් පුළුවන්

මේ මොහොතේ කොරෝනා වෛරසය විසින් මුළු ලෝකයම භීතියට පත් කරමින්, ලෝකය පුරාම ජන ජීවිතය අවදානමට පත් කරමින් සිටියි. ලංකාවට ද ඉන් මිදීමට හැකි වී නොමැත. එහෙත් කොරෝනා අවදානමෙන් ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම ද වඩාත් තීව්‍රව රට තුළ කි්‍රයාත්මක වෙමින් තිබේ.…

හෙලිකොප්ටර් පිරිත් පැන් හා දේශපාලනික ව්‍යාපෘති

පිරිත් පැන්, පිරිත් නූල් හා බෝ ගස් නෑවීම ආදී බෞද්ධ නමින් කරනා අභිචාරී ක්‍රියාකාරකම් වල ඇති එක ප්‍රධාන ලක්ෂණයක් නම්, ඒවා තුලින් අත්පත් කරගන්නට යන විභාගය සමත් වීම හෝ ලෙඩ හොඳ කර ගැනීම හෝ වේවා එය තනිකරම එම ආගමික ක්‍රියාකාරකමින් පමණක් අත්පත්…

මහමාරිය , කෝවිඩ් -19 සහ එක්තරා කවියක්

මහමාරිය හෙවත් කළු මරණය ( Black Death ) ලෝකය සසල කළ බිහිසුණු රෝග වසංගත අතරින් විශාලම එක යැයි කිව හැකිය. එය , මධ්‍යකාලීන යුගය අග , මිනිස් වාසයට සමීපව පුළුල්ව ව්‍යාප්තව සිටි මීයන් වැනි සතුන්ගේ මැක්කන් විසින් වහනය කරන බැක්ටීරියාවක් නිසා ඇති කරන…

කොරෝනාආචරණය : අහාර බෙදා හැරීම

පවත්නා අර්බුදකාරී තත්වය දිගටම පවතින්නේ නම් බරපතලම අර්බුදය වනු ඇත්තේ ආහාර බෙදාහැරීම පිළිබඳ ප්‍රශ්නයයි. ඇත්ත වශයෙන්ම මේ අර්බුදය විසින් විකල්ප ආහාර බෙදාහැරීමේ යාන්ත්‍රණයක් මහා පරිමාණයෙන් හා කේන්ද්‍රගත ආණ්ඩුවේ මැදිහත්වීමකින් සිදුවීම අත්‍යවශ්‍ය…

කොරෝනා කාලේ කාන්සිය

දවස යනු තවදුරටත් අංකයක් හෝ නාමකරණයක් නොවේ. එය මට අයත් නැති ස්වයං නිරෝධානම ය ප්‍රපංචයකි. මා යනු කවරෙක්ද යන්න වත් මට නිශ්චය නොවේ. වෙනදා මා අවදි වන්නේ දවසක් පතාය. එහි මට නියම වූ බොහෝ දේ විය. මුහුණ කට සේදීම, තේ බීම, කෑම. නිවෙසින් පිටව මහා…

ලෝකයම පිස්සු වට්ටපු ඉතාලිය

ලෝක සිතියමේ බූට් සපත්තුව' වන නුඹ, ක්‍රිස්තු පූර්ව 71 වසරෙදී තම 40 වෙනි වියේදී ඝාතනයට ලක් වන රෝම අවිසුරුවකු (Gladiator) වූ ස්පාටකස්            බිහි කළ නුඹ, ක්‍රිස්තු පූර්ව 44 වසරේ මාර්තු 15 දින ඝාතනය කෙරුණු, ජූලියස් සීසර් නම් රෝම අධිරාජයා…

“අවදානම දැනගෙනත් මෙතන ඉන්නේ අහිංසක් මිනිස්සු”

අද (24)දින ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමඟ ජනතාව යුහුසුළුව දින කිහිපයකට තම අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගර වලට එක් රැස් වනු දැකගන්නට හැකි විය. නැවත කවදා ඇදිරිනීතිය ඉවත්කරන්නේ දැයි සැකය ජනතාව අතර තිබිණි. තම නිවෙස් වළ සිටින රෝගීන් සඳහා බෙහෙත්…