Browsing Category

ගොසිප්

වීරෙයි, ඩිව්යි දෙනෙක්ලු

මෙවර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට ගියේ මාතර දිස්ත්‍රික්කයේ වීරසුමන වීරසිංහයි. මීට පෙර මාතරින් පාර්ලිමේන්තු ආවේ නැසීගිය චන්ද්‍රසිරි ගජධීරයි. මේ දවස්වල දිග්ගැසෙමින් පවතින මහර බන්ධනාගාරයේ සිද්ධිය පිළිබඳ වීරසුමන…

එයාලා ඉල්ලන් කනවා

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ උදවිය කොටස් කිහිපයකි. කොටසක් ජනාධිපතිවරයාගේ ය. තවත් කොටසක් අගමැතිවරයාගේ ය. තවත් කොටසක් බැසිල් රාජපක්ෂ කණ්ඩායමේ ය. පළමු කොටස් දෙක තුන්වන කොටස සමඟ එතරම් ඇයි හොඳයියක් නැත. ඒ අය හිතන්නේ බැසිල් ගෙන ආ පසු තමන්ට බලයක්…

සමසමාජය සහ පැණි බීම

කෑගල්ල ප්‍රදේශයේ ‘පාරම්පරික වෙදමහතකු’ දේශපාලකයන් මවිත කරමින් සොයා ගත් ‘කොරෝනා පැණිය’ ගැන පසුගිය සතිය අවසන් වන තුරුත් නිමා නොවුණු කතා විය. සමහර දෙනෙක් කීවේ තමන්ගේ ගමේ හුන් ධනපාල මෙතරම් ප්‍රාතිහාර්යය පාන්නකු වේ යැයි තමන් නොදැන සිටි බවයි. තවත්…

ජවිපෙට වැඩ වැඩි රැයක්

මහර බන්ධනාගාරයේ සිදුවීම් නිසා ජාතික ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායකගේ සහ මන්ත්‍රිනී හරිනි අමරසූරියගේ දුරකථනවලට නොවැම්බර් 30 වනදා රාත්‍රියේ නිවනක් නොවී ය. 30 වන දා උදේ ඊට පෙර දින මහර බන්ධනාගාරයේ ඇති වූ වෙඩි තැබීම ගැන අනුර…

ජාතික ලැයිස්තුව සහ පොත් ලිවීම

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මේ දිනවල වැඩි ඉඩක් වෙන් කර ඇත්තේ පොත් ලිවීමටයි. ඒ ඔහු හිතන විදිහට නියෝජ්‍ය නායක රුවන් පක්ෂයේ බර කරට ගෙන ඇති නිසා ය. රුවන් විජයවර්ධන ඉකුත් සති අන්තය ගත කළේ මොනරාගල හා අම්පාර දිස්ත්‍රික්කවලයි. ඒ පක්ෂ…

සරප් සහ රිවර්ස්

පසුගිය තිස්වැනිදා සවස් යාමයේ රාජගිරිය ප්‍රදේශයේ ටිකක් ඉහළ පෙළේ හෝටලයක මධු බඳුන් දෙකක් අතැතිව කයිවාරුවක් ගහන දෙදෙනෙකි. එක් අයෙක් ප්‍රකට මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියෙකි. අනෙක් කෙනා පාර්ලිමේන්තුවේ කෙනෙකි. පළමු, දෙවන වට කිහිපය ගෙවී ගියේ සාමාන්‍ය…

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුදල් හොර රහසේම කපා දමලා

කොවිඞ් වසංගතය නැවතත් රට තුළ හිස ඔසවමින් තිබෙන තත්ත්වයක් තුළ රටේ සෞඛ්‍ය අංශය දෙස සියලුම දෙනාගේ අවධානය යොමු වී තිබේ. ඒප වතින වසංගත තත්ත්වය පාලනය කිරීමේ මූලික වගකීම ඔවුන් වෙත පැවරී තිබෙන නිසාය. එසේ සියල්ලන්ගේ අවධානය සෞඛ්‍ය අංශ වෙත යොමු වී…