Browsing Category

විදෙස් පුවත්

ශ්‍රී ලාංකිකයෙකු ඝාතනයට 100 දෙනෙකු පමණ අත්අඩංගුවට

ඊයේ (03) පකිස්ථානයේ සියල්කොට්හිදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ පාකිස්ථානුවන් පිරිසක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයෙකු මෙලෙස…

රටක වෙරළබඩට ආසන්නව පිහිටා තිබෙන ලොව විශාලතම කොරල්පරය මොන්ට්ගොමරි

මෙය බටහිර ඕස්ට්‍රේලියාවේ කිම්බර්ලි වෙරළට කිට්ටුවෙන් පිහිටා තිබෙන මොන්ට්ගොමරි කොරල්පරයේ (Montgomery Reef) සුන්දර බව මනාව පෙන්නුම් කිරීමට ගුවනේ සිට ගන්නා ලද හරි අපූරු ඡායාරූපයකි... මෙම මුහුදු කළාපයේ වඩදිය බාදිය අවස්ථාවන් වලදී, විශේෂයෙන්ම…

හොන්දුරාස්හි වාමාංශික අපේක්ෂිකා ෂියොමාරා කැස්ත්‍රෝ ජානාධිපතිවරණයෙන් ජය ගනී.!

නොවැම්බර් 28 වැනිදා පැවති හොන්ඩුරාස් මැතිවරණ ප්‍රතිඵල අනුව වාමාංශික අපේක්ෂක ෂියෝමාරා කැස්ත්‍රෝ ඉදිරියෙන් සිටින බව වාර්තා වේ. ඇයගේ ජයග්‍රහණය 2009 දී එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයකින් ඇගේ සැමියා වන මැනුවෙල් සෙලායා බලයෙන් පහකිරීමෙන්…

සෙනසුරු බ්‍රහස්පති ග්‍රහයාට වඩා අඳුරුයි…

සඳ මත රදවා සිටින නාසා අභ්‍යවකාශ යානය (NASA spacecraft) චන්ද්‍ර කක්ෂයේ (Lunar orbit) සිට සෙනසුරු (Saturn) ගේ ඡායාරූපයක් ලබා ගෙන තිබේ. මෙම ඡයාරූපය නාසා අභ්‍යවකාශ යානය විසින් 2021 ඔක්. 13 දින ග්‍රහණය කරගෙන ඇති අතරම, පසුව එය නාසා ආයතනයට…

ලොව ධනවත්ම රට බවට චීනය පත්වෙයි

ආඩම්බරකාරි එකි වාර්තාව මෙතෙක් තබා ගෙන තිබුනේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. එය එක්සත් ජනපදයෙන් ගලවා චීනය තමා සතුකරගෙන ඇත. ලෝක ආදායමෙන් 60%කට වඩා නියෝජනය කරන රටවල් දහයක ජාතික ශේෂ පත්‍ර පරීක්ෂා කරන උපදේශකවරුන් වන McKinsey & Co. හි පර්යේෂණ අංශයේ…

මලාලා දැන් ක්‍රිකට් සතු වස්තුවක්

තරුණ යුවළකට මංගල සීනු හැඬවීම අමුත්තක් නොවුනද මෙම මංගල සීනු හැඬවෙන්නේ සාමාන්‍ය තරුණියකට නම් නොවේ. ඇය මලාලා යූසුෆායි ය. අඩුම වයසින් නොබෙල් සම්මානයක් හිමි කරගත් තැනැත්තියයි. ලෝකය පුරා ගැහැනු දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය වෙනුවෙන් නොබියව හඬ…

ඔර්හාන් පමුක්ට එරෙහිව අපහාස චෝදනා විමර්ශනයක්

නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක්ට එරෙහිව අපහාස චෝදනා මත කැරෙන විමර්ශනයක් මේ වනවිට සිදුවෙමින් පවතී. මේ විමර්ශනය සිදුවන්නේ පමුක් සිය නවතම ප්‍රබන්ධය වූ Nights of Plague නවකතාවෙන් 'තුර්කි ජනරජයේ පියා' ලෙස විරුදය ලද…

නුග ගස් 400කට මවක් වූ සාලුමරද තිම්මක්කා

සාලුමරද තිම්මක්කා යනු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ සිටින අවුරුදු 110ක් වයසැති පරිසරවේදිනියකි. ඇයට තමන්ගේ ම කියා දරුවෙක් සිටියේ නැත. ඒ නිසා ඇය නුග ගස් 400කට මවක් වුනා. මේ නිසා ඇයව 'වෘක්ෂ මාතාව' යනුවෙන් ඉන්දියානුවන් හදුන්වනවා. මේ නුග ගස්…

හජබ්බා වගේ මිනිස්සු මේ ලෝකය බලාපොරොත්තු සහිත තැනක් බවට පත් කරනවා

මැංගලෝරයේ දොඩම් වෙළෙන්දෙක් වුණු හරේකලා හජබ්බා (Harekala Hajabba) සුදු කමිසයකින් සහ දෝතියකින් සැරසිලා, පාවහන් නොපැළදූ දෙපයින් වේදිකාවට ගොඩවෙලා ඉන්දියාවේ සිවිල් වැසියෙකුට ලැබිය හැකි හතරවෙනි උසස්ම සම්මානය වෙච්ච පද්ම ශ්‍රී සම්මානය ලබා ගන්නවා…

සකර්බර්ග් මහත්තයෝ, අපේ නමට අත තියන්න එපා!

ෆේස් බුක් හිමිකාරිත්වය දරන මාක් සකර්බර්ග් විසින් 'මෙටා' (meta) නම් තම වාම චින්තන පර්ෂද නාමය සොරා ගෙන ඇති බවට ග්‍රීසියේ හිටපු මුදල් අමාත්‍ය සහ ප්‍රසිද්ධ වාමාංශික චින්තකයකු වන යානිස් වරුෆාකිස් (Yanis Varoufakis) චෝදනා කරනවා. ඔහු කියා සිටින්නේ…