Browsing Category

කොවිඩ් – Daily Update

ඊයේ දිනයට අදාළ කොවිඩ් තත්වය

ඊයේ (11) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 635කි.  එම පිරිසත් සමඟ මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 15,350ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 11,857ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික…