Browsing Category

කොරෝනා

ඊයේ දිනට ආසාදිතයින් 61ක්, මුළු ගණන 1530 ක්

ඊයේ (28)දින මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1530 ක් දක්වා ඉහළ ගියේ ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 61 දෙනෙකු වාර්තාවීමත් සමගය. මෙම ආසාදිතයින්61 දෙනාගෙන් 35 දෙනෙකුම විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් වන අතර කුවේට් රාජ්‍යයෙන් පැමිණි…

වයිරසය ආසාදනය වූ රෝගීන් 134 දෙනෙකු අද

මේ වනවිට අද (27) රාත්‍රී 11.00 වන විට මෙරට කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන් 134 දෙනෙකු වාර්තා වී තිබේ. මෙම ආසාදිතයින් 134 දෙනා ගෙන් 53 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන් වන අතර 81 දෙනෙකු විදේශ රට වල සිට පැමිණ නිරෝධායන මධ්යස්ථාන වල සිටින පිරිසක්…

මෙරට එක් දිනකදී හමුවූ වැඩිම රෝගීන් සංඛ්‍යාව ඊයේ 137 ක්

ඊයේ(26) දිනය තුළ පමණක් වෛරස ආසාදිතයින් 137 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරටින් එක් දිනක් තුළ හඳුනාගත් වැඩිම කොවිඩ්-19 වෛරස ආසාදිතයින් සංඛ්‍යව වාර්තා වී තිබේ. ඒ අනුව කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1317 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන්…

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 41ක් වාර්තා වෙයි

අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 41 දෙනෙකු වාර්තා වී ඇති අතර මෙම පිරිසත් සමඟ මෙරටින් හමුවූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 1,182 දක්වා ඉහළ ගොස් ඇත. ඊයේ දිනය අවසන් වන විට මෙරටින් වාර්තා වී තිබු කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව…

මෙරටින් 10 වැනි කොරෝනා මරණය වාර්තා වේ

මේ වන විට කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් අයෙක් අද (25) මරණයට පත් වීමෙන් ශ්‍රී ලංකාවේ 10 වැනි කොරෝනා මරණය වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 10 වැනි කොරෝනා අසාදිතයා ලෙස මරණයට පත්ව ඇත්තේ පසුගියදා කුවේටයේ සිට පැමිණ ත්‍රිකුණාමලය නිරෝධායන…

අද ආසාදිතයන් 17 ක්, සමස්ත සංඛ්‍යාව 1085 දක්වා ඉහළට

අද (23) ආසාදිතයන් 17 දෙනකු හඳුනාගැනිමත් සමඟ මෙරට මේ වන විට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1085 දක්වා ඉහළ ගි‍යේය. මෙම කොවිඩ් 19 ආසාදිතයන් 17 දෙනා ගෙන් 15 දෙනකුම නාවික හමුදා සාමාජිකයින් වෙයි. ඉන් 10 දෙනකු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ…

ආසාදිතයන් 17 දෙනෙකු අද දිනය තුල සොයාගනියි

මෙරට අද (21) මේ දක්වා Covid-19 ආසාදිතයන් 17 දෙනෙකු සොයාගෙන ඇති බව වාර්තා වේ. මේ දක්වා මෙරටින් හමුවී ඇති Covid-19 ආසාදිතයන් ප්‍රමාණය 1045ක් දක්වා ඉහළ යයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව, අද හමුවූ…

ඊයේ වාර්තා 35 දෙනාම නාවික හමුදා සාමාජිකයින්

කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1027 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඊයේ (19) වන විට වාර්තා වු මුළු කොරෝනා ආසාදිතයින් ගණන 35 කි. මෙම ඊයේ හමුවූ ආසාදිතයන් සියලු දෙනා නාවික සාමාජිකයින් බව ‍සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ…