DFCC – CIMA – හවුල්කාරීත්වය දීර්ඝ වෙයි
අඛණ්ඩව 3 වන වරටත් 'Gold Corporate Partner' ලෙස CIMA Sri Lanka සමඟ අත්වැල් බැඳ ගැනීමට DFCC බැංකුව පසුගිය දා කටයුතු කළේ ය. එමෙන්ම නැවත වරක් ශ්රී ලංකාවේ CIMA සාමාජිකයන්ගේ සේවායෝජකයන් අතර විශිෂ්ටතම ආයතන 20 අතරට එක්වෙමින් එම ලැයිස්තුවේ 4 වැනි…