කොවිඩ් 19 වෛරසයට එරෙහිව චීනය

පසුගිය 2020 වසරේ මාර්තු මස සිට වසර අග දක්වා චීනයෙන් අපනයනය කෙරුණු වසංගත වැළැක්වීමේ සහ පාලන ද්‍රව්‍යවල වටිනාකම යුවාන් බිලියන 438.5 ක් බව චීන ජාතික රේගු දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ලී කුවේ වෙන් ඊයේ(14) රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලය විසින්…

‘දැන් මම ගෙදර’ – අනුරුද්ධ පාදෙණිය

තමා මේ වනවිට තම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ඊයේ(14) රාත්‍රියේ මාධ්‍ය වෙත පවසා තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ…

ගාල්ලට වොලිබෝල් පුහුණු කදවුරක්

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සහ ශ්‍රී ලංකා වොලිබෝල් පුහුණුකරුවන්ගේ සංගමය එක්ව ගාල්ල දිස්ත්‍රික් වොලිබෝල් පුහුණු කදවුරක් පවත් වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකාවේ ජාතික පුහුණුකරුවන්ගේ දායකත්වයෙන් සංවිධානය කරනු ලබන මෙම පුහුණු කදවුර ගාල්ල…

කොවිඩ් වලට එරෙහිව ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා ‍

මෙරට කොවිඩ් මර්දනය සඳහා බොහෝවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගැනීමට හැකිවනු ඇතිබව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි. ඔහු පවසන්නේ අදාළ එන්නත ඉන්දියාවේ එන්නත් නිෂ්පාදනාගාරයක නිෂ්පාදනය කිරීමට දෙරටේ ආයතන අතර…

ක්‍රිකට් : මැතිව්ස් 6000 පසුකරමින් පළමු දිනය අවසන් වේ

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුදෙනා දැවී ලබාගත් ලකුණු 135ත පිළිතුරු ලෙස පළමු දිනයේ තරගය නතර කරන විට එංගලන්ත පිල කඩුලු දෙකක් දැවී ලකුණු 127ක්…

උතුර සහ නැඟෙනහිර : කඩ වැහෙයි. ගමනාගමනය නවතී.

දෙමළ පක්ෂ, ශිෂ්‍ය සංගම් සහ මහජන සංවිධාන ඇතුළු බොහෝ පාර්ශවයන් සහය ලබාදුන් උතුරු සහ නැඟෙනහිර පළාත් වල හර්තාලය සාර්ථක බවයි එම ප්‍රදේශ වලින් ලැබෙන තොරතුරු සඳහන් කර ඇත්තේ. අද (11) උදැසන සිට යාපනය ඇතුළු තදාසන්න ප්‍රදේශ වල සාප්පු සංකීර්ණ සහ…

බිඳ දැමූ යාපනය සැමරුමට මුල්ගල් තබයි

කඩාබිඳ දැමුණු යාපනය විශ්ව විද්‍යාලයේ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය යළි ඉදි කිරීම සඳහා වන මුල් ගල් තැබීම එම විශ්ව විද්‍යාලයේ උප කුලපති එස්. සිරිසත්ගුණරාජා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) උදෑසන සිදු කෙරිණි. ඒ සමඟ මුල්ලිවයික්කාල් සැමරුම්…

හකීම් – හෙට්ටිගේ සමීපතම මන්ත්‍රීවරු දැනට 21ක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කොවිඩ් 19 සඳහා ආසාදිතවීමත් සමඟ ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ මේවන විට හඳුනාගෙන…

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කොවිඩ් ආසාදිතයි

තාවකාලිකව වසාදමා තිබූ අමෙරිකාවේ වොෂිංටන් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට (11) යළි විවෘත කිරීමට නියමිතව ඇත. ඒ අතර එරටින් ලැබෙන වාර්තා අනුව පැවසෙන්නේ අමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ සමඟ තානාපති කාර්යාලයේ තවත් 4 දෙනෙකු…

උතුර නැඟෙනහිර හර්තාල්

යාපනය විශ්ව විද්‍යාල භුමියේ ඉදිකර තිබූ යුද්ධයෙන් මියගියවුන් සැමරීම වෙනුවෙන් තනා තිබූ ස්මාරකය ඩෝසර් කර ඉවත්කර තිබීමට එරෙහිව උතුර සහ නැඟෙනහිර හර්තාල ව්‍යාපාරයක් සැලසුම්කර තිබේ.  අනුස්මරණය ස්මාරකය ඉවත් කිරීම හෙළාදකිමින් උතුරු හා නැගෙනහිර…