රෝහලට ගෙන යන්නට පෙර පැන ගිය කොවිඩ් රෝගියාට එරෙහිව නිතිමය පියවර
කොවිඩ් ආසාදිතයෙකු ලෙස හදුනා ගැනීමෙන් පසු පළා ගිය කටුනායක ඇගළුම් කම්හල් සේවකයාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
යම් පුද්ගලයෙකු කොවිඩ් අසාදිතයෙකු නම් ඔහු සෞඛ්‍ය රීතීන්ට අනුව…