කොවිඩ් මරණ 118 යි

දිනක මරණ වැඩිම ගණන වාර්තා කරමින් ඊයේ (09)  දිනයේ මරණ සංඛ්‍යාව 118 ක් සිදුවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (10) දින තහවුරු කර තිබේ. මෙලෙස ඊයේ (09) දින තහවුරු කර ඇති එම මරණ 118ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ…

දැන්වත් දෝලාවෙන් බිමට බහින්න

දිනය 2021 මැයි මස 09 ඉරිදාවකි. කොරෝනා වසංගතය රට පුරා ගම්දනව් සිසාරා මිනිස් ජීවිත එකින් එක බිලිගනිමින් අංක සටහන් ඉහළට ඔසවා ගෙන යමින් සිටියි. අද මරණ 15යි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අංක 445/2021 යොදා වේලාව 22.00ට සිය සුපුරුදු මාධ්‍ය…

පිට පිට හතරවන දිනටත් ආසාදිතයින් සංඛ්‍යාව දහසේ සීමාව පනී

දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද වාර්තා වී තිබේ. අද දිනයේ වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව  1636 ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. ඒ අනුව මෙරටින් ගතවූ දින 04 ක කාලය තුලදී පිට පිට කොවිඩ්…

ජීවිතයට පාර නොකියන පාර

හදිසියේ ලද අවස්ථාවකින් දඹුල්ල පොළොන්නරුව මහා මාර්ගයේ හබරණ - මින්නේරිය කැලෑ බද ප්‍රදේශයෙන් පොළොන්නරුව වෙත ළගා වුණා. සවස පහට පමණ වල් අලි පාරට බහින මාර්ගයක මෝටර් බයිසිකලයකින් ගමන් කිරීමට ලැබීමත් එක්තරා අත්දැකීම් සමුදායක ආරම්භයක්. මහමග දෙපසින්ම…

ජපාන මුහුද ට බැලස්ටික් මිසයිල දෙකක්

ජපාන මුහුද ට උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිල දෙකක් එල්ල කළ බවට ජපානය සහ අමෙරිකාව චෝදනා කරයි.මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ උතුරු කොරියානුවන් විසින් "කහ මුහුද" ට වෙනත් මිසයිල දෙකක් එල්ල කර තිබු පසුබිමක. ජපානය සහ දකුණු කොරියාව යන රටවල්…

කැකිල්ලේ කොමිසම් නිර්දේශවලට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක්

මෙම කොමිසමෙන් මේ වනවිටත් අධිකරණයේ විභාගයට ලක්වන වංචා, දූෂණ, අපරාධවලට අදාල නඩු විශාල ප්‍රමාණයක් ඉවත් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා. එම නිර්දේශ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට අනුමත කර තිබෙනවා නඩු ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය නීතිපතිවරයාට භාරදෙන්න.…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් කෝප් කමිටුව හමුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවතත් එළඹෙන අප්‍රෙල් 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ. මීට පෙර පසුගිය පෙබරවාරි 11 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් නිසි සූදානමකින් තොරව පැමිණිම…

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට එක් කිරීමට පාර්ලිමේන්තු කාරක සභාවක්

‘නීතිය’ විෂයක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම සදහා උචිත ක්‍රමවේදයක් සකස් කිරීමට පාර්ලිමේන්තු අනු කාරක සභාවක් පත්කර තිබේ. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්  හා අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්වූ එම…

අපිව අවුස්සාගන්න එපා

කිම් යෝ ජොං කියන්නේ උතුරු කොරියාවෙ රොකට් මෑන් හෙවත් අපි කවුරුත් දන්න කිම් ජොං උන්නැහේගෙ නංගි. ඇය ලෝක බලවතා වූ ජෝ බයිඩන් මහත්තයාගෙන් ගේම ඉල්ලලා තිබෙනවා. තමන්ව අවුස්සා ගන්න එපා යැයි ඇය ඇමෙරිකානු නව ජනාධිපති වරයාට අනතුරු ඇඟවූවා. කිම් ජොන්…

පාකිස්තාන රජය වගේ නෙමෙයි අපි

"බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නෑ" බුර්කාව සහ නිකාබය තහනම් කිරීමට රජය තීරණයක් ගෙන නැතැයි විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. විදේශ කටයුතු අමාත්‍යංශයට මෙලෙස නිවේදනයක් නිකුත් කිරීමට සිදුවුවේ…