ශරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500ක කොටස් හිස්බුල්ලාගේ පුත‍්‍රයාට

ආධාරයක් වශයෙන් මෙරටට ලැබුණු මඩකලපුවේ ඉදිකරගෙන යන ෂරියා විශ්වවිද්‍යාලයේ මිලියන 500 ක කොටස් නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතාගේ පුත‍්‍රයාට හිමි වීම පිළිබඳව රජය පරීක්‍ෂණයක් සිදු කරන බව ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී 09 දා පැවසීය.
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා චාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ විමසූ ප‍්‍රශ්නයක් මතු වූ අතුරු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

Leave A Reply

Your email address will not be published.

two × five =