කොවිඩ්-19 ආසාදිතයන් ඊයේ (02) දිනයේ 40 ක්

ඊයේ(02) රාත්‍රී වන විටත් ‍ආසාදිතයින් කිහිප දෙනෙක් උවත් මධ්‍යම රාත්‍රිය වන විට ආසාදිතයින් 40 ක් දක්වා වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පුද්ගලයින් 823 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර පුද්ගලයින් 849 ක් රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටියි.

Leave A Reply

Your email address will not be published.

fourteen − 14 =