මෙරට 6 වන කොරෝනා මරණය වාර්තාවේ

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) උදෑසන වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

මිය ගොස් ඇත්තේ අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකු වන අතර ඔහු අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බව අනිල් ජාසිංහ මහතා කියයි.

Leave A Reply

Your email address will not be published.

five × 4 =