ටෙස්ට් තරග දෙකකට එක්වීම සඳහා එංගලන්ත ක්රිකට් කණ්ඩායම අද(03) දහවල් ශ්රී ලංකාවට පැමිණියේය. ඉටිහැඩ් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද පස්වරු 2.10ට ඔවුන් ශ්රී ලංකාවට පැමිණියේය.
කටුනායකට පැමිණි එංගලන්ත කණ්ඩායම විශේෂ ආරක්ෂාවක් යටතේයි කොළඹ බලා රැගෙන ආවේ.
ශ්රී ලංකා – එංගලන්ත තරග කාලසටහන
මාර්තු 07-09 – පළමු පුහුණු තරගය – සභාපතිගේ කණ්ඩායම හා එංගලන්තය අතර – කටුනායක
මාර්තු 12-15 – දෙවැනි පුහුණු තරගය – සභාපතිගේ කණ්ඩායම හා එංගලන්තය අතර – පී සරා කොළඹ
මාර්තු 19-23 -පළමු ටෙස්ට් තරගය – ගාල්ල
මාර්තු 27 -31 – දෙවැනි ටෙස්ට් තරගය – එස්.එස්.සී. කොළඹ