දේශීය පුවත් පාන් පහකින් බහියි February 25, 2020 21 සියලු බේකරි නිෂ්පාදන හෙට(26) මධ්‍යම රාත්‍රියේ සිට මිල අඩු කෙරෙයි. බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ ඒ අනුව පාන් ගෙඩියක මිල රු 5/=කින් අඩු කිරීමට තීරණය කළ බවයි.