කොවිඩ් 19 ව්‍යාප්තිය අඩුවෙයි

22

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775කි. එහි ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වෙයි. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත් කරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි, චීන සෞඛ්‍ය අංශ බලධාරීන් පවසන්නේ.

Previous articleහෝමාගම ප‍්‍රා. සභාවේ ලක්ෂ 70ක සොරකමක්
Next articleගින්නට එරෙහිව ප්‍රසංගයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here