නැගෙනහිර පළාතේ සයින්දමරුද ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.
මෙතෙක් කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ සඳහා ඊයේ ආදරවන්තයන්ගේ දිනය දා මහනගර සභා ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


