සයින්දමරුද නව නගර සභාවක්

10

නැගෙනහිර පළාතේ සයින්දමරුද ප්‍රදේශයට නව නගර සභාවක් පිහිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙතෙක් කල්මුණේ නගර සභාව යටතේ පාලනය වූ සයින්දමරුදු බල ප්‍රදේශය නව නගර සභාවක් ලෙස නම් කිරීමට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ සඳහා ඊයේ ආදරවන්තයන්ගේ දිනය දා මහනගර සභා ආඥා පනත යටතේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Previous articleලසන්ත ඝාතනය – සාක්ෂි වසන් කළ DIGගේ විදෙස් ගමන් තහනම ඉවතට
Next articleබ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමෙන් පසු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here