ආණ්ඩුව ඇමරිකාවට සැර වෙයි !

13

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කරමින් එරට රාජ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයට විරෝධය පළ කරමින් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදීව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් මාස තුනකට පසු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් ගැනීම රටේ අභ්‍යන්තර කටයුතු වලට අත පෙවීමක් බව ද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

Previous articleඅපායට යන පාරේ ආර්ථික සංදර්ශන
Next articleබුරන අය බුරද්දී අපි හරියට වැඬේ කරනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here