ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අනතුරු අඟවයි

13

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ පෙළේ නියෝජිතයන් මෙරට නිල සංචාරයක නිරත වී අවසානයේ 08 වැනිදා නිකුත් කළ නිවේදනයෙන් ආර්ථිකය සම්බන්ධයෙන් බරපතළ අනතුරු ඇඟවීම් කර තිබේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු කි‍්‍රයාත්මක කළ බදු සංශෝධනවලින් ශුද්ධ ජාත්‍යන්තර සංචිත ඩොලර් මිලියන 100 (රු. මිලියන 1,80,000)කින් පමණ පහත වැටී ඇති බව පෙන්වා දී ඇත. එම නියෝජිත පිරිස ජනාධිපති ලේකම්, මහ බැංකුවේ අධිපති, මහා භාණ්ඩාගාරයේ ලේකම් මෙන්ම මෙරට ව්‍යාපාරික ප‍්‍රජාව ද හමු වී සාකච්ඡා කිරීමෙන් පසුව මෙම අනතුරු ඇඟවීම කර තිබේ.

Previous articleප්‍රධාන පරිසර දූෂිතයා – ඇමසන්
Next articleඉන්දියාව වසර 23ට පසු එක්දින තරඟාවලි පරාජයක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here