දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජිවනෝපාය සංවර්ධනය සඳහා කාර්යසාදක බලකායේ සාමාජිකයෙකු ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය ජනාධිපති වරයා විසින් පත්කර තිබේ.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වන ව්‍යවස්ථාවෙන් ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති වෙත පැවරී ඇති බලතල ප්‍රකාර දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජිවනෝපාය සංවර්ධනය සඳහා කාර්යසාදක බලකායක් පිහිටවීම.
- එස්.බී. දිවාරත්න (විශ්‍රාමික නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් )
- වී. සිවඥානසෝති (විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් )
- මහාචාර්ය එච්.එම.ඩබ්. ආරියරත්න හේරත් (ජේෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
- මහාචාර්ය හිරන්ත හීන්කෙන්ද (කැලණිය විශ්වවිද්‍යාලය)
- ආචාර්ය එස්.එස්. සිවකුමාර් (ජේෂ්ඨ කථිකාචාර්ය යාපනය විශ්වවිද්‍යාලය)
- නිමල් අබේසිරි (විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම්)
- අනුරුද්ධ පාදෙණිය (විශේෂඥ වෛද්‍ය
