රටතුල මැලේරියාව යළි හිස ඔසවන ලකුණු

51
lankaweb.lk

මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් වසරකට මැලෙරියා රෝගීන් 50ක් පමණ හමුවුණ බවත් මැලේරියා විෂබීජ රැගෙන මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් රෝගය පැතිරීමේ තර්ජනයක් තිබෙන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් කවින්ද සොයිසා පැවසීය.

වර්ෂ 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියාව තුරන් කිරීම සඳහා මෙරටට සහතිකයක් ලබාදී තිබූ නමුත් දැනි යළි මැලේරියාව ප්‍රචලිතවීමේ තර්ජනයක් පවතින බව වෛද්‍ය සොයිසා පෙන්වාදෙයි.

Previous articleහතටම ඇප දෙනකම් අපිත් ඇතුළට යනවා – ඇප ලද අරගලකරුවෝ ඓතිහාසික තීන්දුවක් ගනී !
Next articleධම්මික පෙරේරාට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here