යසන්ත දිව්රයි

11

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිව්රුම් දී තිබේ.

ඊයේ (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Previous articleසිසුන්ගේ අරගලයට ගොවි නායකයා ගොඩවදි
Next articleබැසිල් එයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here