තරන්ජිත් යයි බග්ලේ එයි

13

ශ්‍රී ලංකාවේ මීළඟ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස ශ්‍රී ගොපාල් බග්ලේ පත් කර ඇති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කර ඇත. මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙස සේවය කරන බග්ලේ 1992 වසරේ ඉන්දීය විදේශ සේවා පුහුණුව ලත් අයෙකි.

Previous articleපෙබරවාරි 02 සිට ලංකා කියවන්න
Next articleසාර්ස් ඉක්මවා කොරෝනා පැතිරෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here