ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 10 ජයක්

52

මීර්පූර්හි පැවැත්වෙන ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් තරගයේ පස් වැනි සහ අවසාන දිනය අද වන අතර බංග්ලාදේශ කණ්ඩායම සිය දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබාගැනීමට කිවුවේ ලකුණු 169 ක් පමණි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සිය ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුවේ ලකුණු 29 ක් පමණි. එය එකදු කඩුල්ලක් හෝ නොදැවී ලබා ගනිමින් කඩුලු 10 ක ජයක්ග්රහණයක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

බංගලාදේශය පළමු ඉනිම ලකුණු 365 යි. ශ්‍රී ලංකාව මුල් ඉනිම ලකුණු 506 යි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා ලබාගැනීමට තිබුනේ ලකුණු 2ක් ක් පමණයි.

Previous articleවිමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට වසර දෙකක සිරදඬුවම්
Next articleවිනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා වෙබ් 2022 -05 -27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here