ලක්ෂ්මන් හුළුගල්ල ඔස්ට්‍රෙලියාවේ දී අභාවප්‍රාප්ත වෙයි

83

ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර නියෝජනය කරමින්, මෙරට කොන්සල් ජනරාල්වරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් හුළුගල්ල ඔස්ට්‍රෙලියාවේ දී අභාවප්‍රාප්ත වී තිබේ.

2020 වර්ෂයේ දී ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස හුළුගල්ල කටයුතු කළ අතර එය විසුරුවා හැරීමෙන් පසුව ඔහුට ඔස්ට්‍රෙලියාවේ සිඩ්නි නුවර කොන්සල් ජනරාල් තනතුර හිමිවිය.

අද (14) උදෑසන ලක්ෂ්මන් හුළුගල්ලේ අභාවප්‍රාප්ත වී ඇති අතර, මියයන විට ඔහු 66 වැනි වියෙහි පසුවිය.

Previous articleසල්ලි නැතිව සතියකට වැඩි කාලයක් නැවක් කොළඹ මුහුදේ
Next articleවිමර්ශන වගකීම දේශබන්දු අතේ : ගෝල්ෆේස් ප්‍රහාරය වළක්වා ගැනීමට උත්සාහ කළ අගමැති ආරක්ෂාව බාර ප්‍රධානියාට මාරුවක් !

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here