සතියකට වැඩි කාලයක් තිස්සේ මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටින
අතර ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ප්‍රමාද වෙමින් පවතියි.
රට තුළ පවතින ඉන්ධන හිගය මත ඇදිරිනීතිය නොතකා රට පුරා බොහෝ ප්‍රදේශවල පිරවුම්හල් ඉදිරියේ මධ්‍යම රාත්‍රිය සහ අලුයම වන තුරුම පෝලිම් ඇතිව තිබේ.