සල්ලි නැතිව සතියකට වැඩි කාලයක් නැවක් කොළඹ මුහුදේ

40

සතියකට වැඩි කාලයක් තිස්සේ මෙරටට ආනයන කරන ලද බොරතෙල් නෞකාවක් කොළඹ මුහුදේ නැංගුරම් ලා සිටින
අතර ණයවර ලිපි සදහා අවශ්‍ය ඩොලර් නොමැති වීම මත මෙම නෞකාවේ ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වෙමින් පවතියි.

රට තුළ පවතින ඉන්ධන හිගය මත ඇදිරිනීතිය නොතකා රට පුරා බොහෝ ප‍්‍රදේශවල පිරවුම්හල් ඉදිරියේ මධ්‍යම රාත්‍රිය සහ අලුයම වන තුරුම පෝලිම් ඇතිව තිබේ.

Previous articleවිනී හෙට්ටිගොඩ ‘කාටුන්’ ලංකා
Next articleලක්ෂ්මන් හුළුගල්ල ඔස්ට්‍රෙලියාවේ දී අභාවප්‍රාප්ත වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here