ගෝඨාභය රනිල් ආණ්ඩුවට ශ්‍රීලනිපයේ කිසිදු සහයක් නෑ

63

ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ කිසිම කොටස්කරුවෙකු නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. අපි මෙතෙක් යෝජනා කළේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඒක මෙතෙක් උනේ නෑ යනුවෙන් මෛත්‍රිපාල සිරිසේන පවසයි.

Previous articleනාමල්ගේ ගැසට්ටුවක් අත්හිටුවමින් අධිකරණ නියෝගයක්
Next articleගෝඨාභය රනිල් ආණ්ඩුවට ආණ්ඩුවේ සුළු පක්‍ෂ දහය පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here