ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඉදිරිපිට විරෝධතා

43

ත්‍රිකුණාමල නාවික හමුදා කඳවුර ඉදිරිපිට මේ වනවිට පිරිසක් විරෝධතාවයක නිරත වන බව එහි සිටින අප වාර්තාකරුවන් පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ අය නාවික හමුදා කඳවුරේ ඇති බව පවසමින් ඔවුන් එම විරෝධතාවයේ නියැලී සිටී.

අරලියගහ මන්දිරයේ සිට පැමිණ ඊයේ (09) දින “මයිනාගෝගම” සහ “ගෝඨාගෝගම” යන සාමකාමී අරගභූමි වලට සහ එහි සිටි තරුණයන්ට එල්ල කළ ප්‍රහාරය සැලසුම් කළ හිටපු අමාත්‍ය මහින්ද රාජපක්ෂ වහා අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ජනතාව මෙලෙස විරෝධතාවයේ යෙදෙයි.

Previous article“මහින්ද අත්අඩංගුවට ගන්න, ආරක්ෂක ලේකම්, පොලිස්පති, දේශබන්දු අනුබල දුන්නා”
Next articleජනාධිපති ලේකම් කාර්යාලය ගැන පොලීසිය කළ ඉල්ලීමේ නියෝගය අධිකරණයෙන් කල්තබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here