මැර ප්‍රහාරට ගෙනා සිරකරුවන් 15ක් මාලබේ පොලීසියේ

77

ඊයේ (9) උදෑසන අරලිගහ මන්දිරය හා ගොල්ෆේස් උද්ඝෝෂණ වලට පහර දීම සදහා වටරැක එලිමහන් සිර කදවුරේ සිරකරුවන් හා ජේලර් වරුන් ආණ්ඩුව විසින් යොදාගන ඇති ඇත.

මෙලෙස රැගන ආ හිරකරුවන් පහලොස් දෙනෙකු හා ජෙලර් වරයෙකු මලෙබේ පොලීසියෙන් අත්අඩංගුවට ගෙන රදවා සිටින බව වාර්තා වේ.

Previous articleරටම ඇවිලූ මහින්ද ඇතුළු සමීපතමයන් පිරිස අරලියගහ මැදුරෙන් පලාගියේ අද අලුයම
Next article“මහින්ද අත්අඩංගුවට ගන්න, ආරක්ෂක ලේකම්, පොලිස්පති, දේශබන්දු අනුබල දුන්නා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here