Uncategorized අගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් පත්රය නිකුත් කෙරේ May 10, 2022 44 ආධාර කරුවන් ඇමතීමත් සමඟ ගෝල්ෆේස් අරගල භුමිය ගිනිගොඩක් කරමින් ඒ හේතුවෙන්ම මුළු රටම ගිනිජාලාවක් කළ මහින්ද රාජපක්ෂ සිය අග්රාමාත්ය දුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්රය නිකුත් කර තිබේ.