අගමැතිගේ ඉල්ලා අස්වීමේ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

44

ආධාර කරුවන් ඇමතීමත් සමඟ ගෝල්ෆේස් අරගල භුමිය ගිනිගොඩක් කරමින් ඒ හේතුවෙන්ම මුළු රටම ගිනිජාලාවක් කළ මහින්ද රාජපක්ෂ සිය අග්‍රාමාත්‍ය දුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

 

 

Previous article“අරගලකරුවන්ට එල්ල කළ මිලේච්ඡ ප්‍රහාරයන් තරයේ හෙළාදකිනව” – ත්‍රෛනිකායික මහනාහිමිවරුන්
Next articleවීරවංශගේ හෝකන්දර නිවසට ද ගිනි තබයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here